Rm - හජේක්යොන්ග් ?
ජින්ගේ කෑගැහිල්ලට ජේක්යොන් ටිකක් ගැස්සුණත් අවුරැදු ගාණකට පස්සෙත් එයා එ් කටහඩ අදුරගත්තා.ඔව් එ් කියා ගාව හිටියේ ජේක්යොන්ග්...
Jin - ජේක්යොන්ග් තමුන් 😬😬😣😣
ජේක්යොන් - ඔප්පා 😳😳
😏😏 ඔයා ඔයාගේ අාදරවන්තියව බේරගන්න මාරයගේ කටට වුණත් යන්න ලෑස්තී වගේ..ඔයා වෙලාවටම අාවා.තව ටිකක් වෙලා ගියානම් ඔයාට කියාව මේ විදිහට බලන්න වෙන්නේ නෑ 😏😏😏Jin - ඔව් යන්න ඔිනවුනොත් මං කියා වෙනුවෙන් මාරයගේ කටට වුණත් යනවා.එ් වගේම මගේ කියා වෙනුවෙන් ගිහිල්ලා අාපහු එනවා 😏
ජින්ත් ජේක්යොන්ග් එක්ක එකට එක කිව්වේ එයාව තවත් තරහ ගස්සන ගමනුයි.
No one pov
Jin කියන වචනයක් වචනයක් ගානේ ජේක්යොන්ට දැණුනේ එයාව පිච්චෙනවා වගේ හැගීමක්.ජේක්යොන්ව දැක්කම ජින් ටත් පුංචි දුකක් නොදැනුනා කිව්වොත් එ්ක බොරැවක් වෙනවා.හැබැයි එ් එයාලගේ අතීතේ නිසා විතරයි.එ්ත් එයාලගේ අතීතේට වඩා මේ වෙලාවේ ජින් ට වැදගත් වුනේ එයාගේ Kiya ව.
Jin pov
දැන් ඉන්න හජේක්යොන් ඉස්සර හිටපු කෙනා නෙවෙයි.එයාගේ අැදුමේ කතාබහේ ඉදන් හැම දෙයක්ම,කොටින්ම එයා දැන් හිතන විදිහ පවා වෙනස් වෙලා.
Flash back 💥
ඔප්පා ඔයා අැයි එහෙම කලේ.ඔයා කොහොමද මනුස්සයෙක්ව මැරැවේ?😟
Jin - අනේ ජෙකී එ් මිනිහා නරක මිනිහෙක් නේ 😕
එ්ත් ඔප්පා ඔයාට බෑ එහෙම මනුස්සයෙක්ව මරන්න..මං යනවා.අායි ඔයා මේ විදිහට කාවහරි මැරැවොත් මං කීයටවත් ඔයත් එක්ක කතා කරන්නේ නෑ 😕
Jin - අනේ ඉන්න ජැකී..ජැකී යන්න එපා..අයිගෝ....😖
Flash back end 💥
ජින්ට මතක් වුණේ දවසක් ජින් මනුස්සයෙක්ව මැරැවා කියලා දැනගද්දි ජේක්යොන් එයා එක්ක තරහා වෙලා ගියපු හැටි.එදා එ් නරක මනුස්සයෙක්ව වුණත් මරන්න එපා කියපු කෙනා අද හොද අයටත් කිසිම හිතක් පපුවක් නැති විදිහට කරදර කරනවා.😒
YOU ARE READING
You Are Only Mine (completed)
Fanfiction" you are only mine.. Isn't that right ? " "yes of course ... I'm only yours" එක්වීමක් වුනත්.. වෙන්වීමක් වුනත්.. අාදරේ කියන්නේ.. අාදරේටම තමයි.. මේක මගේ 1st ff එක. එ් නිසා අඩුපාඩුත් තියෙන්න පුලුවන් ඔයාලම කතාව කියවලා බලන්නකෝ....