3 Months laterKiya pov
අපිට Jobs ලැබිලා දැන් මාස 4 කටත් වැඩී.ඔව් Namjoon ඔප්පා ගේ company එකේ Job එක මං බාරගත්තා.මං වැඩ කරන්නේ මගෙ boy friend ගේ Assistant විදිහට 😁🙈...Boy friend කිව්වේ Tae ගැන තමා ඉතින් 😁 Job එක අරන් මාසයක් විතර යද්දි එයා මට propose කලා.බෑ කියන්න හේතුවක් තිබ්බෙත් නැති නිසා මාත් හා කිව්වා 😊 එ්ත් දැන්නම් එයා ටිකක් වෙනස්.එයාගේ අාදරේ වෙනස් වෙලා නෑ එ්ත් එයාගේ පරණ ගතිගුණ අායිත් මතුවෙලා 😥. එයා දැන් අායිත් ගෑණු ලමයි එක්ක සෙල්ලම් කරන්න පටන් අරන්.මාත් එයාට අාදරේ නිසා එයාව නැති කරගන්න බැරි කමට මාත් කටපියන් ඉන්නවා 😞
Tae කියන්නේ එයා අාදරේ මට විතරක් නිසා එ් දේවල් ගැන හිතන්න එපාලු.එ් නිසා එයාගේ අැස් ඉස්සරහ මාත් හැමදාම අසරණයි...😢💔අහ් Riki ටත් Job එකක් හම්බුනා Jin oppa ගේ company එකේ.එ්ක නම් kooki යගේ උප්පරවැට්ටියක් 😂🐰
එ් දෙන්නත් මුල් කාලේ ගොඩක් අාදරෙන් හිටියා.හැබැයි Jk ගෙත් පරණ පුරැදු නිසා එ් දෙන්නගේ අතරත් හැමදාම වගේ රණ්ඩු.Semi නම් Jimina එක්ක ගොඩක් අාදරෙන් ඉන්නවා 😍 දෙන්නම එකතු වෙලා Hobi ඔප්පාගේ වැඩත් බලාගන්නවා.
විශේෂම දේ මොකද්ද දන්නවද ලබන මාසේ wedding එක 😉😉.....
නෑ නෑ මගේ නෙවෙයි 😁Semi ගෙයි Jimin ගෙයි..
එ් නිසා හැමෝම wedding එකේ වැඩ ගැන කතාකරගන්න එකටමයි.එ් නිසා Tae Jk ත් දැන් නිතරම වගේ ගෙදර 😜
එ් නිසා හරි Riki ගෙයි Jk ගෙයි රණ්ඩු නැති නිසා හැමෝම කණක් අැහිලා ඉන්නවා 😌
අපි 3 දෙනා Apartment එක මාරැ කලා.දැන් ඉන්නේ ඔප්පලගේ Apartments වලට ලගින්මයි.එතකොට wedding එකේ දේවල් කතා කරගන්නත් ලේසීයි නේ.ගොඩක් වෙලාවට ඔප්පලා අපේ ගෙදර තමා එන්නේ වැඩ ගැන කතා කරන්න.එ් වුණාට වැඩි හරියක්ම කියවන්නේ ඔිප දූප 😂😂😂😂😂💔💔💔💔1 Month later
හහ් හිතාගන්නවත් බෑ මාසයක්ම ගෙවිලා.අපේ පිස්සු කෙල්ල Semi දැන් අද Marry කරනවා.මෙච්චරකල් එකටම හිටිය අපි අද ඉදන් වෙනම ඉන්නේ කොහොමද 😢? මටයි Riki ටයි අපේ පිස්සු කෙල්ලව ගොඩක් මතක් වෙයි.😭💔
Riki - ඔියි අද අපේ හොදම යාලුවගේ wedding එක.ඉක්මනින් ලෑස්ති වෙන්න.Hotel එකට යන්න ඔිනා.Jk කිව්වා අපිව ගන්න එන්නම් කියලා.
කෝ අැදුම් ටික ගත්තද ?Kiya - හ්ම්ම්...ගත්තා 😶
Riki - අනේ බබෝ මොකෝ මේ අවුලෙන්..
Plz මැණික හිනාවෙන්කෝ.අපිට Semi ව ඔින වෙලාවක බලන්න යන්න පුලුවන් නේ...😄Kiya - ඔව් එ්ක අැත්ත 😊
කෝ මෙහෙට එන්න මට ටිකක් බදාගන්න.තව ටික දවසකින් ඔයත් යයිනේ 😁Riki - පිස්සුද මෝඩි..😂😂😂
මේ කොල්ලෝ දෙන්නව බදින්න නම් අපිට වයසට යනකන් ඉන්න වෙයි 💔💔මටයි Riki ටයි දෙන්නටම හිනා ගියත් මං දන්නවා අපි දෙන්නම හිටියෙ ටිකක් දුකෙන්.මොකද අද ඉදන් Semi අපිත් එක්ක නෑනේ.එ්ත් සතුටුයි අද ඉදන් අපේ පිස්සු කෙල්ලව බලාගන්න පිස්සු කොල්ලෙක් ඉන්න නිසා 😍
Kiya - මේ...එ්ක නෙවේ අරක ගත්තද 😉
Riki - Hmm...hmm 😂😂
අැදුම් ටික දාලා ගියත් එ්කනම් අරන් යන්න ඔිනා.සෙමී ගේ wedding gift එක 😍🙊අද chapter එකනම් ගොඩක් සූටී නේද? මං අද තව එකක් දෙන්න බලන්නම්කෝ..අද වැඩ වැඩී අෆ්ෆා අම්මාගේ වැඩ වගයක් තිබ්බා.සොලි ඉතිම්..කමක් නෑ නේ එ් වුනාට ඔය පල්ලෙහයිම් තියන තරැව ඔබලා කොමෙන්ටුවකුත් කොටාගෙන යමුකෝ...😁😁😁😉😉😉💜💜💜
YOU ARE READING
You Are Only Mine (completed)
Fanfiction" you are only mine.. Isn't that right ? " "yes of course ... I'm only yours" එක්වීමක් වුනත්.. වෙන්වීමක් වුනත්.. අාදරේ කියන්නේ.. අාදරේටම තමයි.. මේක මගේ 1st ff එක. එ් නිසා අඩුපාඩුත් තියෙන්න පුලුවන් ඔයාලම කතාව කියවලා බලන්නකෝ....