Jk ටයි Tae ටයි යන්න තිබ්බේ තව සති දෙකකට පස්සේ.යන්න කැමති නැති වුණත් එ් දෙන්නගෙන් කවුරැවත් එ් ගැන කතා නොකලේ කතා කරලා වැඩක් නෑ කියලා දන්න නිසයි.එ්ත් ගොඩක් සතුටින් හිටිය දෙන්නෙකුත් හිටියා එ් ජිනුයි Kiya යි.මොකද එයාලා දෙන්නගේ Wedding එකටදින වැටිලා තිබ්බේ මේ සතියේ අන්තිම නිසා.හැමෝම එ් වැඩ එක්ක busy වෙලා ඉද්දි අකමැත්තෙන් වුණත් Tae ටත් එ් හැමදේටම උදවු කරන්න වුණා.මොකද Jin කියන්නේ Tae ගේ හියුන්ග් නේ.😞එ්ත් හැමවෙලේම එයා Jin වයි Kiya වයි මග අැරියා.
Jin - Kiya මේ dress එකනම් ඔයාට ගොඩක් ලස්සනයි
Kiya - ඔයාගේ කැමැත්තක් ඔප්පා.😊Jin - Kiya 😐 ඔයා සතුටින් නේද මැණික .....
Kiya - අනේ අැයි ඔප්පා එහෙම අහන්නේ? මං ගොඩක් සතුටින් ❤
Kiya ...........
හපොයි 🙊🙉
කාගෙද එ් බෙලෙක් කටහඩ 😂😂
මං නම් දන්නවා එ් කාගෙද කියලා 😁Kiya - මොකද Semi කෑගහන්නේ 😑
Semi - මේ dress එක හොදයිද මට 😖
Jimin - අයිගෝ..Baby
අපේ wedding එක ඉවරයි දැන්.Kiya ගේ wedding එක මේක 😐 ඔයාගේ dress එක ගැන මං බලන්නම්.කෝ මෙහාට එන්න.එයාගේ dress එක ගැන එපැයි මුලින් බලන්න.Kiya ඔයා යන්න මං මෙයා ගැන බලාගන්නම් 😂Kiya - 😂😂 හා හා Semi..
ඔය Blue colour එකනම් ලස්සනයි 😍Rm - Hotel එකේ වැඩ,කෑම බීම ..එ් හැම දෙයක්ම ඉවරයි.ඔයාලගේ Dress designers ලා හවස් වෙද්දි මෙහෙට එයි.
Jin - හරි නම්ජුනා.Thankz a lot
ඔයාලා හිටියේ නැත්තම් මේ කිසි දෙයක් කරගන්න වෙන්නේ නෑ.❤Kiya - Riki ...අනේ ඔයා අාවද මගේ පැටියෝ.මට බඩු වගයක් ගන්න තියනවා මායි Semi ඔයා එනකන් තමා හිටියේ.එ්ක නෙවේ ඔයා කාත් එක්කද අාවේ.මට Car එකක සද්දයක් අැහුණා නේ ? 😐
Riki - ah..මාව Hyun Joong ඔප්පා එක්ක අාවේ.එයා මාව ගෙනත් බැස්සුවා.එහෙනම් මේ ගමන්ම ගිහින් එමුද ඔයාගේ බඩු ටික ගන්න?
Kiya - හා යමු...
Semiiiiii.........
එන්න යමු Riki අාවා....
ජින් ඔප්පා මං ගිහින් එන්නද?Jin - මං Driver ව එවනනම් පැටියෝ එයත් එක්ක යන්න.
Kiya - එපා ඔප්පා අපි ලගටනේ යන්නේ.අනික මේ පිස්සු කෝච්චි දෙකත් එක්ක ලගදි කොහෙවත් යන්නත් බැරි වුණානේ.
Jin - හරි මැණික එහෙනම් පරිස්සමින් ගිහින් එන්නකෝ.
Jin oppa එකපාර නැගිටලා මාව Kiss කරාම ලැජ්ජාවටම මාට රතුවුණා🙈මොකද ඉතින් එතන namjoon oppa යි Riki ත් හිටියනේ.😁
මායි Semi Riki පයින්ම අාවේ බඩුගන්න ඔිනා shops ටික ලගම තියන නිසයි.මට ඔිනා බඩු ටික ඔක්කොම අරගෙන අර දෙන්නගේ බඩුත් අරන් අපි අයිස්ක්‍රීම් කන්න ගියා.එතනින් අයිස්ක්‍රීමුත් අරන් අපි පයින්ම එද්දි මට තේරැණා කවුරැහරි අපේ පස්සෙන් එනවා.එ් නිසා මං එකපාරට පිටිපස්ස හැරිලා බැලුවත් කවුරැත් හිටියේ නැහැ.
Semi - අැයි Kiya ?
Kiya - නැහැ මට තේරැණේ කවුරැහරි අපිව Follow කරනවා වගේ.
Riki - කවුරැවත් පේන්නනම් නෑ kiya..අපි...
Riki එ් වචන ටික කියලා ඉවරවෙන්නත් කලින් අපේ ඉස්සරහ නවත්තපු කලු වෑන් එකකින් බැහැපු කට්ටියක් අැවිත් අපිව වට කරගත්තා.මං කෑගහන්න හදද්දිම උන්ගෙන් කෙනෙක් මගේ නහයට ලේන්සුවක් අැල්ලුවා.මට මතක මගේ අතේ තිබ්බ බඩු ටිකයි අයිස්ක්‍රීම් එකයි වැටෙනවත් එක්කම මගේ අැස් පියවෙනවා විතරයි...
(A/N මං ගියා එහෙනම් 👋 Vote කරලා comment කරලා යන්න හුදේ.අහ් එ්ක නේවේ මං මේ දවස්වල තව Story එකක් ලියනවා.හැබැයි එ්ක Bl stry එකක් මේක ඉවරවුණාම තමා එ්ක publish කරන්න හිතන් ඉන්නේ.හැබැයි එ්ක publish කරත් Slow updates තමා..😁😁)
YOU ARE READING
You Are Only Mine (completed)
Fanfiction" you are only mine.. Isn't that right ? " "yes of course ... I'm only yours" එක්වීමක් වුනත්.. වෙන්වීමක් වුනත්.. අාදරේ කියන්නේ.. අාදරේටම තමයි.. මේක මගේ 1st ff එක. එ් නිසා අඩුපාඩුත් තියෙන්න පුලුවන් ඔයාලම කතාව කියවලා බලන්නකෝ....