Kiya pov
මගේ අලුත් අාදර කතාව ඔය විදිහට පටන් ගත්තත් පරණ කතාවත් එ් විදිහමට තිබුණා.මං අැත්තටම Tae ට අපි ගැන කිව්වේ නෑ.අැත්තටම මට කියන්න ඔින වුනේ නෑ.අැත්තටම මට ඔින වුනේ Tae ව රිද්දන්නද ?
මං ජින් ඔප්පාව එක්කන් පල්ලෙහාට එනකොටත් Jimin Semi උඩදි වෙච්ච හැමදේම දැනන් හිටියා.Kooki ගේ තුවාල දැක්කම Jimin ටයි Semi ටයි හැමදේම කියන්න වෙලා.Kiya - වෙච්ච දේවල් වෙලා ඉවරයි ජිමිනාහ්.දැන් ඔයාලා ලෑස්තිවෙන්න ඔයාලගේ honey moon එකට 😂😝
අහ් මෙන්න Riki ගෙනුයි මගෙනුයි පොඩි Gift එකක් ☺Kiya pov
Riki ත් මේ වෙද්දි හොද තත්වෙක හිටියා.මොකද Semi ව දුකෙන් තියන්න බැරි නිසා.මායි Kiya යි Semi korea අාවට පස්සේ යන්න හිතං හිටිය තැනක් තිබ්බා.Semi ට වෙන රටකටත් යන්න බෑ කිව්ව නිසා අපි අතනට Ticket book කලා Yoongi oppa ගේ උදවුවෙන්.
Semi - අනේ Kiya,Riki 😳
Riki - මොකද පිස්සි අඩන්නේ හරිනම් සතුටු වෙන්න එපැයි😂
Kiya - එ්ක තමා මේ මොකෝ මේ
Semi - සතුටට තමා මං අඩන්නේ ☺Thnkz ඔය දෙන්නටම..
ඔය දෙන්නා තමා මගේ ජීවිතේ මට හම්බුනු හොදම යාලුවෝ දෙන්නා.අාදරෙයි දෙන්නටම ගොඩාාාාක් ❤🙆Riki ,Semi - අපිත් අාදරෙයි මැණික 😘
Kiya - Take care and Enjoy 😉
Rm - Jimin - ah අපේ කෙල්ලව හොදට බලාගන්න Enjoy 😂
Jimin - Hobi හේයොන් 😳
Hobi - එන්න මගෙ පැටියෝ.මට හිතාගන්නවත් බෑ Mochi පැටියෝ
ටික කාලෙකට කලිනුත් හොබී හේයොන් ගාගෙන අැවිත් මගේ බෙල්ලේ එල්ලුන මගේ මල්ලි පැටියා අද Marry කරලා 😍මට ගොඩක් අාඩම්බරයි පැටියො ඔයා ගැන.දෙන්නම පරිස්සමින් ගිහින් එන්න.💖Riki pov
ඔක්කොමලා පිටත් වුනාට පස්සේ මායි Kiya යිත් ගෙදර අාවා.අපි දෙන්නා wash එකක් දාන් living room එකට වෙලා කතා කර කර හිටියේ Jin oppa එනවා කිව්ව නිසා.එයා කිව්වා අදම මේ පර්‍රශ්ණේ ඉවරයක් වෙන්න ඔිනා කියලා...
Kiya - Riki මට ඔයාට දෙයක් කියන්න තියනවා.😌
Riki - මොකද්ද Kiya
YOU ARE READING
You Are Only Mine (completed)
Fanfiction" you are only mine.. Isn't that right ? " "yes of course ... I'm only yours" එක්වීමක් වුනත්.. වෙන්වීමක් වුනත්.. අාදරේ කියන්නේ.. අාදරේටම තමයි.. මේක මගේ 1st ff එක. එ් නිසා අඩුපාඩුත් තියෙන්න පුලුවන් ඔයාලම කතාව කියවලා බලන්නකෝ....