සිහිය එනකොට මං හිටියේ ජරා වෙච්ච බිල්ඩින් එකක් වගේ තැනක.හැබැයි එතන ගොඩක් කලුවරයි.හැම තැනම ටයර් ගැට ගහලා.මගේ අත් දෙකයි කකුල් දෙකයි පුටුවට තියලා බැදලා තිබ්බා.තව එතන එක එක අායුධත් තිබුනා.මට අැහුනා එයාලා එලියේ ඉදන් කතා කරකර ඉන්නවා.කතා කරපුවා අැහුනේ නැතත් දෙපාරක් තුන්පාරක්ම එයාලා ජින් ඔප්පා ගෙයි යුන්ගි ඔප්පාගෙයි නම්ජුන් ඔප්පාගෙයි නම් කියනවා නම් මට අැහුනා.
Riki pov
අපි තුන්දෙනා පාර පයින්න හදද්දිම කට්ටියක් Kiya ව පැහැරගෙන ගියා.මගෙයි සෙමී ගෙයි ඔලුවට Gun එකක් තිබ්බා.එයාලා කලුපාට රෙදි වලින් මූණ වහන් හිටයේ.උදවු ඉල්ලන්න කෑ ගහන්නවත් ලැබුනේ නැත්තේ උන්ගේ අත්වලින් අපේ කටවල් වහන් හිටිය නිසා.එයාලා යන්න කලින් මගෙයි Semi ගෙයි ෆෝන් දෙකත් ගත්ත නිසා කාටවත් call කරන්න වත් ලැබුණේ නෑ.එ්ත් එකපාරටම මතක් වෙලා ලගම තිබ්බ Telephone booth එක ලගය මං දුවන් ගියේ මට මතක තිබ්බ එකම Number එකට Call කරන්න.අපේ වාසනාවට වගේ එයා ෆෝන් එක අාන්සර් කලා.
Riki - හෙලෝ...හෙලෝ ජන්ග්කුකා 😖
Jk - Riki..Riki...අැයි ඔයා කලබල වෙලා..කියන්න මොකද්ද වුනේ
Riki - කුකී ..එ..එයාලා..Kiya..ව Kidnap කලා 😭
Jk - What 😐
Riki - ඉක්මනට එන්න කුකී.අපි ඉන්නේ අර Church එකක් අෑතට පේන telephone booth එක ගාව 😭
Jk - හරි Riki.අපි ඉක්මනින් එන්නම් ඔතනම ඉන්න.
No one pov
Riki යි Semi යි ලග තිබුනු කොට තාප්පෙට හේත්තු වුනේ කිසි දෙයක් හිතාගන්න බැරැව.රිකී ගේ හිතේ පර්රශ්ණ දාහක් විතර මතුවුනා.කියා ව පැහැරගත්තේ කවුද?අැයි පැහැරගත්තේ?අැයි එ් දෙන්නව දාලා ගියේ?ඔය වගේ ගොඩක් දේවල් Riki ට හිතුනා.රිකී නිකමට වගේ Semi දිහා බැලුවේ Semi සද්දයක් නැතිනිසා.මෙන්න සෙමී මූණත් වහන් හොදටම අඩනවා😭😭😭😭😭😭😭😭
Riki - අනේ පැටියෝ 😞 අඩන්න එපා.Kiya ව අපි ඉක්මනට හොයාගමු.එයා හොදින් අැති.
කෝල් කරලා විනාඩි 10යක් යන්නත් කලින් කුකී යි ඔප්පලයි එතනට අාවා.අාපු ගමන් ජිමින් පිස්සුවෙන් වගේ දුවන් ගියේ ජිමින් ගාවට.
Jimin - Semi..මගේ මැණික ඔයා හොදින් නේද?මං ගොඩක් බයවුනා මැණික.උන් ඔයාට තුවාල කලේ නෑ නේද?එහෙම වුනානම් මං ඔිකුන්ව ඉතුරැ කරන්නේ නෑ.😠
ජිමිනට නම් හොදටම කේන්ති ගිහින්.සෙමී තාමත් ජිමින්ව බදාෙන අඩනවා.
Semi - Jimin අනේ Kiya ව බේරගන්න.උන් එයාට කරදර කරයි.අනේ ජිමින් please.එයාව බේරගන්න😭😭😭
Riki - ජින් ඔප්පා..එයා..එයාලා Kiyaව Kidnap කලා.අනෙ ඔප්පා plz එයාව බේරගන්නකෝ 🙏🙏🙏
Jin - මං අනිවාරෙන් මගේ පණ බේරගන්නවා.ඔයා බයවෙන්න එපා රිකී මං මගේ මැණිකට පුංචි හීරීමක් වත් වෙන්න දෙන්නේ නෑ.එහෙම වෙලා තිබුණොත් මං උන්ට කරන දේ උන්ට හිතාගන්නවත් බැරි වෙයි.😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠
(I'm so sick of this fake love
fake love..I'm so sorry ) Callකුකීට Unknown number එකකින් Call එකක් අාවා.කුකී එ්ක අාන්සර් නොකර ඉන්න හැදුවත් නම්ජූන් කුකීට කිව්වා අරහෙට ගිහින් Answer කරන්න කියලා.කුකී ටිකක් එහෙට ගියා.😐
Jk - hello 😐
- ah පොඩි එකා.තමුන්ගේ හියුන්ග්ට ෆෝන් එක දෙනවා.
Jk - වේ..?කවුද තමුන් මොකටද කතා කලේ.
- මට කතාකරන්න ඔිනා Jeon seok Jin ට 😌දැන්වත් ෆාේන් එක දෙනවා එයාට.
Jk - හේයොන් මේ Call එකක් ඔයාට.
Rm - කෝ දෙන්න කුකී...
Jin ෆෝන් එක ගත්තේ නැති නිසා නම්ජූන් ෆාේන් එක ගත්තා.
Rm - Hello....
- Hello මේ Rm මහත්තයානේ.මාව අදුරන්න පුලුවන්ද දන්නේ නෑ තමුන්ට.එහෙම කියලා එ් මිනිහා කැත විදිහට හිනා වුනා.නම්ජූන් එ් හිනාවෙන්ම අදුරගත්තා එ් කවුද කියලා.එයා කට්ටියගෙන් ටිකක් අෑතට අාවේ අනිත් අයට අැහුණොත් එයාලා කලබල වෙයි කියලා.
Rm - තමුන්ද එතකොට මේ හැමදේම කලේ.එහෙම කලේ තමුසේ නම් මං තමුසෙව ඉතුරැ කරන්නේ නෑ ####
- ඔය ඔය ඉතින් RM මහත්තයා ඔයා කලබල වෙලානේ.ඔයා හොදටම දන්නවා අපිට ඔිනදේ.අපිට ඔිනා දේ දුන්නොත් කෙල්ලව පරිස්සමට ගෙදරටම ගෙනත් බස්සන්නම් 😌
Rm - කවදාවත් නෑ 😠 ජින් හේයොන්ව කවදාවත් තමුන්ට දෙන්නේ නෑ 😬😬😬
- එහෙනම් ඉතින් මේකත් මතක තියාගන්න Rm මහත්තයා.කෙල්ලත් ලස්සනයිනේ 😏පරක්කු වුනොත් එහෙම මට නම් බනින්න එපා..
Rm - අැත්තමයි මං තමුසෙව ඉතුරැ කරන්නෑ වුල්ෆ් 😠😠😠😠😬😬😬😬
(හායි ලමයි 👋මේ වුල්ෆ් කවුරැ වෙන්ඩ අැතිද 😏 කවුද අනේ දන්නේ 😁 ඔන්න එහෙනම් මං ගියා.Vote කරලා Comment කරලා යන්න.)
YOU ARE READING
You Are Only Mine (completed)
Fanfic" you are only mine.. Isn't that right ? " "yes of course ... I'm only yours" එක්වීමක් වුනත්.. වෙන්වීමක් වුනත්.. අාදරේ කියන්නේ.. අාදරේටම තමයි.. මේක මගේ 1st ff එක. එ් නිසා අඩුපාඩුත් තියෙන්න පුලුවන් ඔයාලම කතාව කියවලා බලන්නකෝ....