Kiya - Riki මොකද්ද වුනේ මට කියන්න Plz 😐😐
Riki - Kiya ජ..ජන්..ග්..කුක්
Kiya - ජන්ග්කුක්ට මොකද කියන්නකෝ Riki 😧
Riki කාමරේට අැගිල්ල දික් කලා.එ්ත් එක්කම මං කාමරේ දොර අැරන් අැතුලට ගියා.
Kiya pov
මං දැක්ක දේ නිසා මට කතාකරගන්න වචන අාවෙත් නෑ...
එයා කෙල්ලෙක්වත් අැද උඩ පෙරලන් එ් කෙල්ලගේ අැග උඩ නැගලා.........
.......(මං ලියපු විදිහ කියලා හිතම්න හුදේ 😌😌😌)
මං අැතුලට ගිහිල්ලා ජන්ග්කුක් ගේ කෝට් එකෙන් අැදලා අරන් කම්මුලට ගැහුවා.අැද උඩ හිටිය කෙල්ලත් බෙඩ් ශීට් එක ඔතාගෙන ටක්ගාලා නැගිට්ටා 😒
Kiya - ජන්ග්කුක් ඔයා අද උදේ නේද අපි හැමෝම ඉස්සරහා පොරොන්දුවුනේ මේ වැඩ හැම එකක්ම නවත්තලා Riki එක්ක සතුටින් ඉන්නවා කියලා 😠
එයා ඔයාට කොච්චර....
Shitt වැඩක් නෑ කතා කරලා..
තමුන් Riki ගෙන් අෑත් වෙලා ඉන්නවා.😠😠😠Jk - wtf 😬 ඔයාට බැහැ මට Riki ගෙන් අෑත් වෙලා ඉන්න කියන්න.ඔයා ඔයාගේ Boy friend ගැන බලාගන්න 😬
Kiya pov
එ් වචන නිසා මට දැනුනේ මගේ ඔලුව උඩ අකුණු ගහනවා වගේ.කවුරැ නිසාද මං මේ කතා අහන්නේ ඔයා නිසයි Tae ඔයා නිසයි 😥
මොකද්ද ඔයා කිව්වේ ?එ්ත් එක්කම මගේ අත අායි Jk ගේ කම්මුල ගාව ඉස්සුනත් කවුරැහරි මගේ අත නැවැත්තුවා.
Kiya - Jin oppa...
Jin - එළියට යන්න .
එයා මං දිහාවත් නොබලා අර කෙල්ලට එලියට යන්න කියලා,අායි පාරක් අතින් සන් කලා.එ් කෙල්ල එලියට ගියාට පස්සේ මං දිහත් රවලා බැලුවේ හරියට ' ඔයා එලියට යන්නේ නැද්ද ' කියලා අහන්න වගේ.එයාගේ අැස් දෙක හොදටම රතු වෙලා.තවත් එයාව කේන්ති ගස්සන්න ඔිනා නැති නිසා මාත් ගිහින් දොර ගාව හිටගත්තා.
Jin - තමුසේ මගෙ නම්බුව කනවා 😠
එහෙම කියන ගමන්ම ජින් ඔප්පා කුකීට කණ රත්වෙන්න පාරක් දුන්නා.කුකී කෙසේවෙතත් Riki මමයි නම් හොදටම බය වුණා.Riki මගේ අතේ එල්ලිලා අසරණ විදිහට බලන් ඉන්නවා.එ්ත් මං කියලා මොනා කරන්නද ? මට නම් හිතුනේ මේකෙන්වත් කුකී හැදුනොත් හොදයි කියලා.
Jin - මං මෙච්චරකල් ඉවසුවා ජන්ග්කුක්.අැයි තව තවත් මගේ ඉවසීම පරික්ෂා කරන්නේ? තමුන් මෙහෙම හැසිරෙන කොට මං ලොකේට මූණ දෙන්නේ කොහොමද..අනික ඔයා කොහොමද..? 😠
අනේ දෙවියනේ ඊලගට වෙන්න යන්නේ නම් හොද දෙයක් නෙවෙයි වගේ.ජින් ඔප්පා අත තිබ්බේ එයාගේ belt එකට 😐 මං Riki ව අෑත්කරලා එයාව නවත්තන්න යන්න හැදුවත් කවුරැහරි මාව උරහිසෙන් අල්ලලා නැවැත්තුවා.
Kiya - Namjoon ඔප්පා 😩
Rm - එයාව නවත්තන්න එපා Kiya එයාට කේන්ති ගියාම එයාව නවත්තන්න කාටවත් බෑ.එයාට සාමාන්යෙන් කේන්ති යන්නෙම නැති තරම් ඔයාලත් එ්ක දන්නවනේ.හැබැයි කේන්ති ගියොත් එහෙම..
ඔයාටම පේනවනේ 😐Jin oppa අපි බලන් ඉද්දිම කුකීට බෙල්ට් එකෙන් ගැහුවා.මං කවදාවත් දැකලා නෑ එයා මෙහෙම හැසිරෙනවා 😞
Kiya - එ්ත් ඔප්පා කුකී ...😐
Rm - එයා කලිනුත් ඔහොම ගුටිකාලා තියනවා.එ්ත් කවදාවත් එයා හැදෙන්නේ නෑ.අනිත් එක්කෙනත් ඉතින් එ් වගේ තමයි
නම්ජුන් ඔප්පා බැලුවේ tae දිහා.මාත් Tae ට ඔරවලා අහක බලාගත්තා.
Rm - එ් වගේම තමයි කොච්චර ගුටි කෑවත් එයා කවදාවත් Jin හේයොන් එක්ක තරහවෙනනේ නෑ.එ්ක පුදුම සහොදර බැදීමක් ☺
Kiya - ඔප්පා අපි ඔක්කොම නැති නිසා Jimin Semi කලබල වෙයි නේද 😐
Rm - ah ඔව්මයි
Suga ඔයාට පොඩ්ඩක් පල්ලෙහා manage කරගන්න පුලුවන්ද?කාටවත් උඩට එන්න දෙන්න එපා.මොකක් හරි කරන්න
please .....(bye bye ලමාාායී 👋)
YOU ARE READING
You Are Only Mine (completed)
Fanfiction" you are only mine.. Isn't that right ? " "yes of course ... I'm only yours" එක්වීමක් වුනත්.. වෙන්වීමක් වුනත්.. අාදරේ කියන්නේ.. අාදරේටම තමයි.. මේක මගේ 1st ff එක. එ් නිසා අඩුපාඩුත් තියෙන්න පුලුවන් ඔයාලම කතාව කියවලා බලන්නකෝ....