Part 16

235 61 9
                                    

Jin - හෝසොකා.ඔයා වැඩේ කරලා ඉවරද?

Hobi - නෑ හියුන්ග් පොඩි පර්‍රශ්ණයක්😐

Rm - වේ..?හොබී

Hobi - ඊයේ උන් Call කරපු ෆෝන් එක දැන් Off කරලා.මං ඊයේ රෑ ඉදන් බලන් ඉන්නේ.එ්ත් උන් තාම එ් ෆෝන් එක එකපාරක්වත් on කරේ නෑ.

Jk - 😞😞

Hobi - අහන්නකෝ..හැබැයි දැන් කොයිවෙලේ හරි උන් අායි Call කරයිනේ.එ් වෙලාවට මං ලෑස්ති වෙලා ඉන්නම්.හැබැයි අඩුම තරමේ විනාඩි 5ක් වත් Call එක අල්ලන් ඉන්න ජින් හියුන්ග්.

Jin - හරි මං එ්ක කරන්නම්.

Riki,Semi - Good morning 😊 වැඩේ හරිද ? තැන හෙයාගත්තද ?

Tae - තාම......

oh,l-l-l-l-l-l-l-l
we were only seven
(l-l-l-l-l)
but we have you all now
(Suga's phone )

Suga - ෂ්..සද්ද කරන්න එපා 😒

සුගා Call එක Answer කරන ගමන් speaker දාලා මේසේ උඩින් තිබ්බේ call එක අාවේ unknown number එකකින් නිසයි.

අහ් Suga...
දැන් තමුන්ටත් හරි ගිහින් නේද?
අපේ තැන සින්දු කිය කිය හිටපු එකා දැන් පර්‍රසිද්ධ ගායකයෙක්..
හා..හා..හා..හහ් 😂😂😂

Suga - තමුන්ව මම ...😣😣😣😬😬

සුගා ගේ අත මිට මොළවුනත් ජින් එයාව සන්සුන් කෙරෙව්වා.ඔව් එ් කතා කරේ wolf.

Wolf - මට තමුන් එක්ක කතාවක් නෑ.ෆෝන් එක දෙනවා මගේ හුරතල් කොල්ලට.එයත් අාස අැතිනේ එයාගේ මාමණ්ඩි එක්ක කතා කරන්න 😏

Jin - තමුසෙට ඔිනා මාව නේ.හරි මං එන්නම්.තමුන් Kiya ව නිදහස් කරපන්....

Wolf - හනේ කොල්ලෝ තමුසේ නම් වෙනස් වෙන්නේ නෑ.මං සැප දුක අහන්න ගත්තම උඹ මාත් එක්ක ඩීල් දානවද?

Jin - සැප දුක..? 😂 අයිසේ තමුන් එකේ තේරැම වත් දන්නවද?

Wolf එක්ක කතාකරත් Jin ගේ අැස් දෙක තිබ්බේ හොබී ලග.Hobi දිහා බලන් ඉන්න ජින් ට තව ටිකක් අල්ලන් ඉන්න කියන්න වගේ හොබී අතින් සන් කලා 👆

Jin - මට හජේක්යොන් එක්ක කතා කරන්න ඔිනා වුල්ෆ් 😒

wolf - ඔහෝ..තමුන්ට මගේ කෙල්ලව තාම මතකයි එහෙනම්.😏
ඔහොම හියටපන්..

ජෙකී..........ඔයාට call එකක් 😏

ජේක්යොන් - Hello ?

Jin - තමුසෙයි තමුසෙගේ අප්පයි එකතු වෙලා Kiya ට මොනා හරි කරලා තිබ්බොත් අැත්තමයි මං තමුසෙව ඉතුරැ කරන්නෑ ජේකයොන් 😠

ජේක්යොන් - ජින් ඔප්පා 😒 He..hello...

එහෙම කියාගෙනම Jin ෆෝන් එක Cut කලේ හොබී වැඩේ හරි කියලා හිනාවුනු නිසයි.👌
































ජේක්යෝන්  - වේ අප්පා වේ 😣
ඔප්පා කොහොමද අර කොහෙවත් යන කෙල්ලෙක් නිසා මට එ් විදිහට කතාකරන්නේ 😬😬
Fu#k Bit#h 😣😣😣 ඔය කෙල්ලව මං ඉතුරැ කරන්නේ නෑ.අප්පා මට Room එකේ යතුර දෙන්න.

Wolf - අා..හැබැයි ජෙකී ඔිනවට වඩා කලබල වෙන්න එපා.මේ කෙල්ලව තියාගත්තොත් අපිට Jin ව අපිට ඔින විදිහට use කරන්න පුලුවන්.එ් නිසා පරිස්සමින්.

(A/N මෙතන ඉදන් මං හජේක්යොන් ට ජෙකී කියලා දාන්නම්)

ජෙකී - Shhhitttt.....😬

ජේක්යොන් එතනින් යන්න ගියේ ලග තිබුණු මේසේටත් පයින් ගහන ගමන්.එතනින් අාපු ජෙකී කියා හිටපු කාමරේට ගියේ ජින් එයාට කිව්ව දේවල් අායි අායි මතක් කරන ගමන් 😬



හරියට කෑමක් වත් නැතුව සිහිය නැතිව ඉන්න කියාට වතුර බාල්දියක් ම ඔලුවේ ඉදන් හලපු ජේක්යොන් එතන මේසේ උඩ තිබ්බ හීනි පටියකින් කියා ගේ අැත්දළ පාට කකුල් වල රතු පාට පැල්ලම් හිටිකන් කියා ට ගැහුවා.මුලදි එ් වේදනාව දරා ගත්තත් එන්න එන්න ජේක්යොන්ගේ පාරවල් වල වේගේ වැඩිවෙනකොට Kiya ට අායිමත් සිහිය නැති වුනේ එ් ලස්සන මූණේ කදුලු කැට විතරක් ඉතුරැ කරන ගමනුයි.තරහ නිවෙනකන්ම Kiya ගේ කකුල් වල බෙල්ට් පාර තිබ්බ ජේක්යොන් Kiya ට සිහිය නැති වුනාම පටියත් විසික් කරන් යන්න ගියේ ..

මං හිතින් විදින වේදනාව තමුන් තමුන්ගේ අැගෙන් විදවාවී.එ්ක බලලා තමුන්ගේ Jin oppa ත් හිතින් විදවාවි 😏

සිහි නැතිවුන කියා දිහා බලලා කියන ගමනුයි.

එ් පැත්තේ එ් විදිහට ගිණි අැවිලෙද්දි එ් කිසිදෙයක් නොදන්න ජින් සතුටු වුනේ Kiya හිටපු තැන හොයාගත්ත නිසයි.Kiya එතන ඉන්නවමයි කියන්න බැරිවුනත් එ් ගැන පුංචි සැකයක් එයාලට තිබ්බේ Call එක අාව වෙලාවේ Wolf ජේක්යොන් දෙන්නම එතන හිටපු නිසයි.

(ඔන්න මං ගියා එහෙනම්.කතාව boring වගේද 😞 Vote කරලා comment කරලා යන්න හුදේ 😒)

You Are Only Mine (completed)Where stories live. Discover now