Part 24

216 56 9
                                    

Room එකට අාපු Jin ට නම් නින්දක් ලග පාතකවත් තිබුනේ නෑ.දැන් ටිකකට කලින් වෙච්ච දේවල් මතක් වුනු එයාගේ අැගේ හීන් කිතියක් දිව්වේ හිත අස්සේ තිබ්බ හැගීම් එකින් එක පොරකද්දීයි.😳

You are only mine baby..
only mine..😘

Jin එයාටම කියාගන්න ගමන් අැදුම්  මාරැ කරන් අැදට වැටුනේ හෙට උදේට කරන්නත් වැඩ ගොඩක් තිබුනු නිසයි.

☆☆☆☆☆☆☆☆☆☆

Kiya - Good morning Girls 😉

Hobi - අහ් ගර්ල්ස් ලට විතරද මෝර්නින්ග් 😞 අපිට නැද්ද

Kiya - අනේ එහෙම එකක් නෑ ඔප්පා 😊

Hobi - 😜

Rm - අහ් දැන්නම් කට්ටියම හොද සිහියෙන් වගේ 😉

Riki - එ් කිව්වේ ?

Jk - එ්කත් මතක නැද්ද දැන් 😘

කුකී අැවිත් රිකී ව කට්ටිය ඉස්සරහම බදාගත්තම රිකී ගේ මූණ චෙරි ගෙඩියක් වගේ රතු වුනා.🍒

Riki - මොකද අනේ මේ කට්ටිය ඉස්සරහ 😳 ලැජ්ජාවේ පණ යනවනේ....

Jk - ලැජ්ජාව 😂😂 එතකොට ඊයේ රෑ තිබ්බේ නැද්ද ඔය ලැජ්ජාව 🙈

කුකී එ්ක රිකී ට කිව්වත් එ්ක අැහුනා විතරයි Kiya ට ඊයේ රෑ වෙච්ච දේවල් එකින් එක මතක් වෙන්න ගත්තා.😳🙈එ්ත් එක්කම කියා ට බැලුනේ ජින් ගේ මූණ දිහා.ජින් ත් ශේප් එකේ එතනින් යන්න හැදුවත් Tae කියපු කතාව නිසා හැමෝටම කතාකර කර හිටපු දේවලුත් අමතක වුනා.

Tae -  SJK , USA ඉදන් මෙහේ අැවිත්....

Jimin - what ? 😐

Tae - ම්ම්ම්......

Jk - ඔයා කොහොමද දන්නේ Tae ?

Tae - එදා Kiya ව බේරගත්ත දවසේ හොබී හියුන්ග් එතන සෙට් කරපු පුංචි මයික් එක තාම වැඩ.අද උදේ මං එ්ක නිකමට වගේ අහන් ඉන්නකොට ජේක්යොන්ග් තව කෙල්ලෙක් එක්ක Sjk ගැන කියපුවා මට අැහුනා.

Suga - WTF 😬😬 මේක උන්ට දුරදිග ගෙනියන්නද ඔිනා එහෙනම්..

සෝෆා එකේ හාන්සි වෙලා හිටිය සුගා ගේ කෑගැහිල්ලට එතන හිටපු ඔක්කොම ගැස්සුනා.

You Are Only Mine (completed)Where stories live. Discover now