Part 26

216 52 28
                                    

කෙල්ලෝ තුන් දෙනාව පල්ලෙහා තියලා කොල්ලෝ ටික උඩ තට්ටුවේ මීටින්ග් රෑම් එකට අාවා.එතන හත් දෙනෙක් හිටියා.එයාලා හිටයේ ලොකු සාකච්ඡාවක.එකපාරටම Tae ගේ ෆෝන් එකට msg එකක් අාවා.

Tae..මං කියලා තියනවා නේද අපි කතා කරන වෙලාවට ෆෝන් එක සයිලන්ට් දාගන්න කියලා.

Tae - Sorry Hyung 😞

Tae ෆෝන් එක එලියට අරන් සයිලන්ට් දාන්න හදද්දි screen එකේ වැටුනු නම නිසා Msg එක open කලා.

Baby girl..

Tae කියා ව save කරලා තිබුනේ Baby girl කියලා.එ් නිසා ටේ chat box එක open කරලා කියා ගේ msg එක කියවන් යද්දි ටේ එකපාරටම වාඩිවෙලා හිටිය තැනින් නැගිට්ටා.නැගිට්ට කලබලේට ටේ ගේ අතේ තිබ්බ ෆෝන් එකත් බිමට වැටුනා.

යා..ටේහියුන්ග්
මං කිව්වේ ඔික සයිලන්ට් දාන්න කියලයි.බිම දාන්න කියලා නෙවෙයි..

Tae - Ji..Jin hyung....

මං ජින් හියුන්ග් තමයි ටේ.මොකද ඔයා බයවෙලා වගේ ඉන්නේ.

ඔව් එතන හිටපු හත්දෙනා BTS ලා තමයි.එයාලා එතන ඉදන් plan කලේ හජේක්යොන්ග් ව කොටුකරගන්න විදිහකුයි.එදා Jin රට යනවා කියලා කරේ බොරැවක්.එයා නැවතිලා හිටියේ මේ club එකේමයි.එ් නිසයි එයාගේ අාරක්ෂාවට ජිමින් ක්ලබ් එක සල්ලිවලට ගත්තේ.ටේ මුකුත් නොකියා අනිත් හය දෙනාගේ මූණු දිහා මාරැවෙන් මාරැවට බැලුවා.ටේ මේ තරම් බයවෙලා ඉන්නේ මොකද කියලා හිතාගන්න බැරි නිසා නම්ජූන් ටේ ගේ බිම වැටිච්ච ෆෝන් එක අහුලගත්තේ Msg එක අාවට පස්සේ ටේ ගේ හැසිරීම වෙනස් වුනු නිසයි.නම්ජූන් msg එක හැමෝමට අැහෙන්න කියෙව්වා.

Tae Jin oppa කොහෙවත් ගිහින් නෑ.මේ Club එකේමයි ඉන්නේ.මට ජින් ඔප්පා msg කලා.එයා කිව්වා හැමදේම කියන්නම් උඩට එන්න කියලා.මං ඔප්පත් එක්ක ඉන්නේ බය වෙන්න එපා.

නම්ජූන් msg එක කියවලා ඉවර වෙද්දි හැමෝම කලබල වෙලා හිටයේ.

Jin - මං..මං Kiya ට msg කලේ නෑනේ.මං කිව්වේ අද උදේ මගේ ෆෝන් එක නැති වුනා කියලා.එ් නිසයි අද ක්ලබ් එකට එන්න කියන්නත් මං කායි ගේ ෆාේන් එකෙන් ගත්තේ😨

You Are Only Mine (completed)Where stories live. Discover now