"මන් ගෙදර ආවෙ ඔලුවෙ ප්‍රශ්න දාහක් එක්ක... හුගක්ම බය සෙනූ ගැන... 'ආයිෂ්.... මට මේ පව්කාර ජීවිතේ එපා වෙල....' මට තවත් හිටන් ඉන්න තරම් පනක් තිබ්බේ නෑ.. ගේ ඇතුළට ආව ගමන් මාව එතන වැටුනේ කකුල් පන නැති වෙලා... 'ඇයි මටම මෙහෙම වෙන්නේ...? එයාලාගෙන් ඈත් වෙලත් මට නිදහසක් නැද්ද...?'
ආආර්‍රර්‍රර්‍රර්‍රර්‍රර්‍රහ්හ්හ්හ්හ්හ්හ්.....'.
.
.
.
.
.
.
.
.
.
Yuji... Kim Yuji... Underworld එකේ නම ඇහුවත් බය වෙන black dragon ගේ දුව...අවුරුදු 20ක high school student කෙනෙක්... බහාතෝරණ කාලෙ ඉදන්ම තුවක්කු, පිහි, කඩු, කිනිසි, එක්ක වගේම මැරුණු සිරුරු, ලේ එක්ක ජීවත් වෙන්න වුණු මේ චූටි කෙල්ල හිනා වුනේ කලාතුරකින්...එතකොට Kim Seokjin.. කෙල්ලට කියලා හිටිය එකම කෙනා.. කෙල්ලගේ ඔප්පා.. තමන්ගේ නංගි වෙනුවෙන් ජීවිතයම වුනත් කැප කරන්න පුලුවන් අයියා කෙනෙක්..
පොඩි කාලේ ඉදන්ම කිසිම කෙනෙක් Yuji ව අශ්‍රය කලේ නෑ.. මොකද කියනවනම්...., කවුද කැමති underworld king ගේ දුවගේ යාලුවෝ වෙලා ජීවිතේ අවදානමක දාගන්න... ඔව් ඒක තමා හේතුව.. මෙයාගේ තාත්තා නිසා කෙල්ලට පොඩි කාලේ ඉදන් කිසිම යාලුවෙක් හිටියේ නෑ...
කෙල්ලගේ ඉපදීමත් එක්කම කෙල්ලගේ අම්මා කෙල්ලව දාලා යන්නේ තාත්තාගේ underworld වැඩ නිසා... කෙල්ලට ඉන්නේ කෙල්ලගේ අයියයි අප්පයි විතරයි.. අප්පත් ඒ තරම් ආදරයක් නෑ.. මොකද Yuji කියන්නේ කෙල්ලෙක් නිසා.. එයා බලාපොරොත්තු වුනේ පිරිමි දරුවෝ.. මොකද එයාගේ දේවල් ඉස්සරහට අරන් යන්න පුලුවන් පිරිමි දරුවන්ට නිසා.. කොටින්ම කිව්වොත් කෙල්ලට මේ දේවල් නිසා නොලැබීම ඇරෙන්න කිසිම ලැබීමක් නෑ..
YOU ARE READING
♡...𝚃𝙷𝙴 𝙻𝙾𝚅𝙴 𝙾𝙵 𝚁𝙴𝚅𝙴𝙽𝙶𝙴...♡ ᴾᴶᴹ °𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍°
Fanfic"මැරෙන්න හිතිච්ච වාර අනන්තයි වුනත් ඒ හැම සැරේකම මන් ජීවත් වෙන්න හේතුවක් හෙව්වා... හේතු හදාගෙන ජීවත් වුනේ කවදාහරි දවසක තේරුමක් ඇතුව මැරෙනවා කියලා හිතාගෙන.... ඉතින් මන් හිතන්නේ අද මට ඒකට අවස්තාවක්..." ↭↭↭↭↭↭↭↭↭↭↭↭↭↭↭ නොලැබීම් මැද ජීවත් වෙන තරුණියක්...