⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁
"අ..අනී Cutie.. ඔයා..ට බෑ ම්..මාව දාලා යන්න... න්..නෑ කවදාවත් බෑ.... න්..නැගිටිනවා කි..ව්වාම අහලා..."
⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁
⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁
"මියන්දෝ.... බොස් ඌ තමයි මේ හැමදේ-"
"පැය විසිහතරක් දෙන්නම් ඌ මගේ ඉස්සරහා ඉන්න ඕනා... නැත්තම් උබත් ලෑස්ති වෙලා හිටපන් අඩි හයක් යටට යන්න..."
⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁
⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁
"අපිට සමාවෙන්න Mr.Park..."
"ම්...මොනාද තමු..සෙලා මේ කි..යන්නේ...??? න්..නෑ.. මේක වෙන්න බැ.... එ එයාට මාව ද්..දාලා යන්න බෑ...."
⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁
⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁
"පුලුවන් දෙයක් කරපන්... උබට මට කරන්න පුලුවන් දෙයක් නෑ පොඩි එකෝ... තව විනාඩි පහක් යන්නත් කලින් මගේ අය මාව බේරගන්න-"
"අපායටම එයි.."
💥💥
⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁
"ම්..ම්ට සමා..වෙන්න ජ්..ජිමින්..."
⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁
⇋⇋⇋⇋⇋⇋⇋⇋⇋⇋⇋⇋⇋⇋
හායි...🙂
ඊලඟ එපිය පරක්කු වෙයි...😐
ඔය ටික තමා වෙන්නේ... හිමින් සැරේ guess කරගන්න... පුලුවන් ඉක්මනට කතාව අරන් එන්නම්...😬
ඒක කියලා යන්න ආවේ...😶ඒනම් යන්නම්...😬🤟
ටටා...👋
YOU ARE READING
♡...𝚃𝙷𝙴 𝙻𝙾𝚅𝙴 𝙾𝙵 𝚁𝙴𝚅𝙴𝙽𝙶𝙴...♡ ᴾᴶᴹ °𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍°
Fanfiction"මැරෙන්න හිතිච්ච වාර අනන්තයි වුනත් ඒ හැම සැරේකම මන් ජීවත් වෙන්න හේතුවක් හෙව්වා... හේතු හදාගෙන ජීවත් වුනේ කවදාහරි දවසක තේරුමක් ඇතුව මැරෙනවා කියලා හිතාගෙන.... ඉතින් මන් හිතන්නේ අද මට ඒකට අවස්තාවක්..." ↭↭↭↭↭↭↭↭↭↭↭↭↭↭↭ නොලැබීම් මැද ජීවත් වෙන තරුණියක්...