වෙනදට නැති ඇගේ අමාරුවක් එක්කම මන් උදේ නැගිනකොට හිටියේ කෙනෙක්ට තුරුල් වෙලා... ඔව් ඉතින් ඒ වෙන කවුරුත් නෙමෙයි... මගේ චීස් බෝලේ... එහෙම්ම ම හැරිලා ඒ මූන දිහා බලාගෙන කම්මුලක් අතගෑවේ ඊයේ රෑ වෙච්ච දේවල් එක පිට එක මතක් කරන ගමන්... ඌප්ස්... ලැජ්ජාවට මගේ ඇගම හිරි වැටිලා වගේ...
"මොකද තනියෙන් හිනා වෙන්නේ ආ...?"
"යා... ඔයා නිදි නැද්ද...?"
මන් එයාගේ කම්මුලේ තිබ්බ අතත් ගන්න ගමන් එහෙම කියලා ලෑස්ති වුනේ wash එකක් දාගන්න යන්න වුනත්...,
"කොහෙද යන්නේ...? තව ටික වෙලාවක් ඉමු.."
යන්න නොදීම මගේ නිරුවත් පපුව උඩින් ඔලුව තියාගෙන ජිමින් එහෙම කිව්වා... එයාගේ හුස්ම මගේ පපුවට වදිනකොට... ආයිෂ්... මට ලැජ්ජයි අප්පා...
"කෝ ජිමින් එහාට යන්නකෝ දැන් හුගක් වෙලා හිටියනේ.."
"ඉතින් තව ටිකක් ඉමුකෝ අනේ..."
"නෑ දැන් ඇති... කෝ නැගිටින්න... බලන්න වෙලාව..."
"මට වැඩක් නෑ.. ඔයා ඔහොම ඉන්න... මට නිදි මතයි..."
"යා......!!!! නැගිටිනවා.....!! දැන් ඇති...!!"
බැරිම තැන මන් සද්දෙන් කෑ ගැහුවා... ඇයි යකෝ තව ටිකක් මෙහෙම හිටියොත් ලැජ්ජාවටම මාව දියවෙයි...
අයින් වෙයි කියලා හිතුවත් උනේ මන් හිතුවෙවත් නැති දෙයක්... මේ යකා මාව කුචි කවනවා... WTF... මට ඇගේ හැමතැනම කුචි... ඊයේ ඉවසන් හිටියෙත් පුදුම අමාරුවෙන්... ආයිෂ් මේ යකා එක්ක බෑ....
"යා.... ජි..මින්.. එපා... අයිගූ.... ජිම්... අනේ.... ඇති...... යා...."
ආයිෂ්... මට බෑ... හිනා වෙන්නවත් පනක් නෑ... ඔව් ඉතින් ඊයේ මේ යෝධයාට යට වෙලා ඉදලා දැන් කොහෙ පනක්ද...
"යා... ජිම්... හුම්..ම ග...ම්ම බා... අතාරි..නෝ...කෝ..."
"අතාරින්නම් කටවහන් ඉන්න ඕනා... හරිද...?"
"හා............................................"
ආයිෂ්... මට මහන්සී.. ඇති යන්තම් නතර කලා... ඇදේ රෙදි කැලේ... මගේ මුලු ඇගම පේනවා.. කොහෙද ඉතින් ඒක අමතක වුනානේ..
බිමට වැටෙන්න ඔන්න මෙන්න තිබ්බ රෙද්ද අරන් ඇගට දාගත්තේ ලැජ්ජාව රතු වෙච්ච මූන ජිමින්ගෙන් හංගන ගමන්...
YOU ARE READING
♡...𝚃𝙷𝙴 𝙻𝙾𝚅𝙴 𝙾𝙵 𝚁𝙴𝚅𝙴𝙽𝙶𝙴...♡ ᴾᴶᴹ °𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍°
أدب الهواة"මැරෙන්න හිතිච්ච වාර අනන්තයි වුනත් ඒ හැම සැරේකම මන් ජීවත් වෙන්න හේතුවක් හෙව්වා... හේතු හදාගෙන ජීවත් වුනේ කවදාහරි දවසක තේරුමක් ඇතුව මැරෙනවා කියලා හිතාගෙන.... ඉතින් මන් හිතන්නේ අද මට ඒකට අවස්තාවක්..." ↭↭↭↭↭↭↭↭↭↭↭↭↭↭↭ නොලැබීම් මැද ජීවත් වෙන තරුණියක්...
