"පිරිමියෙක් නම් අතක් හරි තියපන්..."
කටකොනෙන් හිනා වෙන ගමන් මන් එහෙම කිව්වේ ආතල් එකක් ගන්න තියෙන change එකක් ලේසියෙන් අතෑරගන්න බැරි නිසා...
මන් පයින් ගහපු නිසාද මන්දා අර මිනිහාගේ මූන කටවෙච්ච පඩයක් වගේ වුනා... ආයිෂ්... මුන් තාම මන් ගැන දන්නේ නෑ... යාහ්... මන් KIM YUJI... බලාගනින්කෝ තෝ අද...
හිත යටින් අමුතුම සතුටක් එක්ක මන් අපේ MISSION එක පටන් ගත්තා...
Tan: තමුසේ මොන දේ කලත් අද බේරෙන්න බෑ... තමුසේ අයිති මට... මට විතරයි... මට අයිති වෙන්නේ නැත්තම් වෙන කාටවත් අයිති වෙන එකකුත් නෑ... තමුසේගේ මහලොකු අප්පටවත් අද තමුසෙව බේරගන්න බෑ යූජි... දැන්වත් කියන දේ අහලා මාත් එක්ක එනවා...
(₴orry කොල්ලෝ යූජි දෙපාරක්ම ජිමින්‍ට අයිති වෙලා ඉවරයි...😌)
Yu: පුලුවන්නම් ඉතින් අයිති කරගන්නවා.. මන් ඉන්නේ තමුසේ ඉස්සරහනේ...
තාමත් නෝන්ඩියට මන් එහෙම කිව්වේ පුලුවන් උපරිමයෙන් ඌව අව්ල් කරන්න... මොකද මන් මුගේ අවධානේ මගේ පැත්තට ගන්න අතරේ තවත් කෙනෙක් තවත් mission එකක නිසා..
Flashback...,
Yu: තෝ අත තිබ්බේ මගේ අප්පට යකෝ...!! අද දැනගනින් මේ යූජි කියන්නේ කවුද කියලා...
??: මොකක්ද කිව්වේ... තමුසෙගේ අප්පා... තමුසෙව වික්ක එකාටද යකෝ අප්පා කියන්නේ...
උගේ වචනත් එක්ක මනෝ ලෝකෙක හිටිය මාව ගැස්සුනේ පුංචි ගල් කැටයක් මගේ කකුලේ වැදුන නිසා... මන් ඉස්සරහා බලනකොට දැක්කේ කලින් අමාරුවෙන් හුස්ම ගත්ත අප්පා මන් දිහා බලලා හිනාවෙනවා... එකපාරටම ඇහැක් ගහපු අප්පා ආයේ කලින් විදිහිටම අමාරුවෙන් හුස්ම ගන්න පටන් ගත්තා...
පොඩ්ඩක් ඉන්නා.... යාහ්.... මේ රඟපෑමක්ද...?? වාහ්... දැන්නේ තේරුනේ... මන් ඒත් බැලුවේ mafia king ට මොකද්ද වුනේ කියලා...
අප්පගේ අත් ලණුවකින් ගැටගහලා තිබ්බ නිසා අප්පට මේ වෙලාවේ කිසිම දෙයක් කරගන්න විදිහක් තිබ්බේ නෑ... මේ වෙලාවේ මන් ගාව ආයුධයකට කියලා තියෙන්නේ කිනිස්ස විතරයි... අප්පා ගාවත් කිසිම ආයුධයක් තියෙන්න විදිහක් නෑනේ... ඒක නිසා මගේ අතේ තිබ්බ කිනිස්ස හිමින් සැරේ බිමට දැම්මේ අප්පට ඒක ගන්න කියලා ඇහෙන් පෙන්නන ගමන්... ඒක තේරුණා කියන්න වගේ ඔලුව ලාවට අප්පා හොල්ලනවත් එක්කම මන් දැක්කේ අර ටෑන් කාරයා අප්පා ගාවට එනවා... ඒ මිනිහා අප්පට ගහන්න අත උස්සනවත් එක්කම මන් ඒ මිනිහට කලින් දුවලා ගිහින් ඌට පයින් ගැහුවේ තරමක් දුරට විසික් වෙන්න... හැමෝගෙම අවධානේ ටික වෙලාවකට අප්පගෙන් මිදිලා මගේ පැත්තට ආවේ වටේම උන්ගේ guns මගේ පැත්තට දික් වෙද්දි... මන් අර මිනිහා දිහා බලලා කටකොනින් නෝන්ඩි හිනාවක් දාන ගමන් කිව්වේ...,
YOU ARE READING
♡...𝚃𝙷𝙴 𝙻𝙾𝚅𝙴 𝙾𝙵 𝚁𝙴𝚅𝙴𝙽𝙶𝙴...♡ ᴾᴶᴹ °𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍°
Fanfic"මැරෙන්න හිතිච්ච වාර අනන්තයි වුනත් ඒ හැම සැරේකම මන් ජීවත් වෙන්න හේතුවක් හෙව්වා... හේතු හදාගෙන ජීවත් වුනේ කවදාහරි දවසක තේරුමක් ඇතුව මැරෙනවා කියලා හිතාගෙන.... ඉතින් මන් හිතන්නේ අද මට ඒකට අවස්තාවක්..." ↭↭↭↭↭↭↭↭↭↭↭↭↭↭↭ නොලැබීම් මැද ජීවත් වෙන තරුණියක්...