අවුරුදු 2කට පෙර...
උදේම නැගිටිනකොට දැනුණු ඇගේ අමාරුවත් එක්කම මට ඊයේ රෑ වෙච්ච දේවල් මතක් වුනා... ඔමෝ.... ලැජ්ජාවට මාව රත් වීගෙන එනවා මට තේරුණා... ඔව්.. ඊයේ මන් එයාගෙම වුනා... අමාරුවෙන් නැගිටලා Wash එකකුත් දාගෙන පහලට යන්න දොර අරින්න හැදුවත් මගේ කාමරේ දොර එලියෙන් කවුරුහරි lock කරලා... ඒත් කවුද එහෙම කරන්නේ... අප්පලත් මෙහෙ නෙමෙයිනේ... මන් දොරට හයියෙන් ගහලා කෑගැහුවා...
ඒත් එක්කම ටික වෙලාවකින් අප්පා ඇවිත් දොර ඇරියත් ආපු ගමන් ගහපු කම්මුල් පාරට මාව විසික්වෙලා බිම ඉන්දවුනා...
☠: තමුසේ ඊයේ රෑ මොනාද කලේ අර කොල්ලා එක්ක...? තමුසෙට මන් කියපු දේවල් එච්චර ඉක්මනට අමතක වුනාද...? ආ...?
Jin: අප්පා... මේක ඇති නවත්තන්න...එයා ආදරේ කරන්නේ එයාට...
☠: තමුසේ මගෙන් මැරුම් නොකා පැත්තකට පලයන්.. අද මේකිට මන්....
Yu: අ..අප්පා..
එයා මගෙන් කොන්ඩෙන් උස්සලා අරගෙන විසික් කරලා දැම්මේ කුනු මාලු කෑල්ලක් වගේ... මගේ ඇග පන නැති නිසාම මාවත් විසිවෙලා ගියා...
☠: තමුසේ මේ දැන්ම මේ රටින් යනවා.. ලෑස්ති වෙනවා තමුසෙගේ නාඩගම් බලන් හිටියා හොදටම ඇති... පලයන් ගන්න තියෙන දේවල් විතරක් අරන් වරෙන්...
අප්පා මාව තල්ලු කරලා ආයෙත් මගේ කම්මුලට එකක් ගහලා හයියෙන් දොරත් වහන් යන්න ගියේ flight එකට ඕන බඩු ලෑස්ති කරගන්න කියලා... මට තවත් මේව ඉවසන් ඉන්න ඕන වුනේ නෑ... මන් Chimmy ට call එකක් ගන්න හැදුවත් මගේ phone එක අප්පා අරන් ගිහින් තිබ්බා... මැරෙන්න තරම් හයියක් තිබ්බේ නෑ... දැන් පැනලා යන්න විදිහකුත් නෑ... ඒක නිසාම මන් ඔහේ වාඩි වෙලා අඩ අඩ හිටියා...
ඒත් එක්කම කාමරෙන් ඇතුලට ආවේ අප්පාගේ secretary... අප්පා එයාව එවලා තියෙන්නේ මගේ බඩු pack කරන්න... එයාම ඒ දේවල් කරලා මාව එක්කන් ගියා පහලට... මන් ඒ වෙලාවේ ඇවිදින මලමිනියක් කිව්වොත් හරි...
මන් ඔප්පා දිහා අසරණ විදිහට බැලුවත් මන් දන්නවා ඔප්පටත් මේ වෙලාවේ මට උදව් කරන්න බෑ කියලා... එයා Chimmy ව දැකලා කතා කරලා නැති වුනාට මන් එයා ගැන හැමදෙයක්ම ඔප්පාට කියලා තිබ්බේ... මන් දිහා බලපු ඔප්පා ඔලුව පාත් කරලා ලගට එන්න කිව්වා... මන් දුවලා ගිහින් එයාව බදාගෙන අඩන්න ගත්තේ ඔම්මා නැති මට ආදරේ කලේ මගේ ඔප්පා විතරයි නිසා...
YOU ARE READING
♡...𝚃𝙷𝙴 𝙻𝙾𝚅𝙴 𝙾𝙵 𝚁𝙴𝚅𝙴𝙽𝙶𝙴...♡ ᴾᴶᴹ °𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍°
Fanfiction"මැරෙන්න හිතිච්ච වාර අනන්තයි වුනත් ඒ හැම සැරේකම මන් ජීවත් වෙන්න හේතුවක් හෙව්වා... හේතු හදාගෙන ජීවත් වුනේ කවදාහරි දවසක තේරුමක් ඇතුව මැරෙනවා කියලා හිතාගෙන.... ඉතින් මන් හිතන්නේ අද මට ඒකට අවස්තාවක්..." ↭↭↭↭↭↭↭↭↭↭↭↭↭↭↭ නොලැබීම් මැද ජීවත් වෙන තරුණියක්...