හායී රීඩර්ස්ලා මේ මගෙ අලුත් කතාව...🙃🙃කියවල බලල හොදද කියන්නකො....මෙ ඉන්නෙ කතාවෙ චරිත ටිකක් විතරයි...කතාව ඇතුලෙදි ඉතුරු ටික අදුන ගම්මු...
🥀Jung sara🥀
වයස 22
Kim company එකෙ employee කෙනෙක්...Boss ට ටිකක් මෙයාව පෙන්න බෑ...😂💔හෙතුව...හෙතුවක් බොස්වත් දන්නැ...
කතාව ඇතුලෙදි තව දෙවල් දැනගමු....එයාගෙ ඔන්නි එක්ක තනියම ජීවත් වෙන්නෙ...🥀Jeon jungkook 🥀
වයස 21
Jeon company එකෙ අනාගත හිමිකරු...කලින් kim company එක ගැන කිව්වෙ...ටපල ගන්න එපා..🤪
පිස්සු කොලමක්....🥀Kim taehyung 🥀
වයස 24
Kim company එකෙ..........වැඩ කරන කෙනෙක් 🤪
තනියම ජීවත් වෙන්නෙ...🥀🥀Jung aura...🥀
වයස 29
සාරාගෙ ඔන්නි...mental problem එකක් තියෙන නිසා සාරට ඔන්නිවත් බලාගෙන එයාගෙ වැඩත් කරගන්න වෙලා තියෙන්නේ...Author note..
අපි බලමු මෙ කතාව මොන වගෙ එකක්ද කියලා...සාර මේ කතාව ඇතුලෙ හුගක් දුක්විදින චරිතයක්...😴😴
තමන්ගෙ ජිවිතෙම තමන්ගෙ එකම සහොදරිය වෙනුවෙන් කැප කරන සාරගෙ කතාව මොන වගෙ එකක්ද කියල අපි බලමු...මේ ලොකෙ ජීවත් වෙන හැමොටම සතුට උරුම නෑ....සතුට උරුම නොවුණු කෙල්ලෙක් සතුට වෙනුවෙන් සටන් කරන කෙල්ලෙකුට සතුට අරන් ආපු දේවදූතයෙක් ජිවිතෙට ආවොත්....එකෙන් ඒ කෙල්ලගෙ ජිවිතෙ සම්පූර්ණ වෙයිද?.......🥀
දිනක් පැමිණෙවි ,,
හැගිමට අරුතක් දෙන......
නුබෙ කටු මත ,,
මල් පූදවන .....
සොයායන්න ,,
ඒ මල් වල,,
හිමිකරුවා......
එවිට කියාදෙවි ,,
නුබට ,
කටු අකුලෙත් 🥀
රෝස මල් ,,
පූදින බව.....🌹
🌺~Mochii queen~ 🌺
YOU ARE READING
🥀𝔗𝔥𝔬𝔯𝔫 & ℜ𝔬𝔰𝔢𝔰🥀 (Completed)
Fanfiction"මට ලොකු වගකීමක් තියෙනවා මිස්ටර් කිම්.... මට අනික් ගැහැණු ලමයි හැසිරෙනව වගෙ හැසිරෙන්න වෙලාවක් නෑ...මට සමාවෙන්න සර්...😔" "එතකොට තමුසෙ ජන්කුක් ඉස්සරහ හැසිරෙන්නෙ...😡" 🙊🙈කියවල බලන්නකො මගෙ දෙවෙනි ස්ටොරි එක...🙊 සන්වෙදි අය කියවිමෙන් වලකින්න...🌺🌺