ටේ තුන් හතර පාරක් දොරට ගැහුවත් දොර නෙවේ සැලුණෙ...ඒත් පස් වෙනි වතාව ගද්දි දොර ඇරිලා ටේ ඇතුලට විසි වුණා..😐😐
(මට වැරදිලා වගෙ...😂ටේට පුලාන් නේ..)
"සර් මොකද ආපහු ආවෙ..ඇයි කලබලෙන්...😕"
සාරගෙ කටහඩ ඇහෙද්දි ටේ වට පිට බලනකොට එයාගෙ ඉස්සර ඉන්න සාරව දැක්කම ටෙග්‍යුන්ගෙ හිත සුට්ටක් සන්සුන් වුණා..🙂
සාර දොර ඇරලා ලමයි .😂මට වැරදිලා..."සාරා මන් බය වුණා ඇත්තටම....ඇයි කලින් අරම දෙයක් කිව්වෙ...එහෙම දෙයක් නම් කොහොමවත් කරගන්න එපා 😖😖"
"ස්ස් ස..ර්.." සාරට වචනත් පැටලෙනවා මොකද එවෙලෙ ටේහ්‍යුන් ඉදියෙ සාරව බදාගෙන උරහිස උඩින් ඔලුව තියන්...එමදිවට ටේ හොදටම අඩනව කියල සාරට තෙරුණෙ සාරගෙ උරහිස තෙත් වෙද්දි..💔💔
"😖මාව දාලා යන්න එපා ප්ලිස්...හැමොම මාව දාල ගියා පොඩි කාලෙම මගෙ ඔම්ම අප්පා..ඊට පස්සෙ මින්හී 😖මන් ආදරෙ කරන හැමොම මාව දාල යනවා.." ටෙහ්‍යුන් දිගින් දිගටම අඩන ගමන් සාරව තව තද කරල බදාගත්තෙ...සාර මේ දැන් එයාව දාල කොහෙ හරි අතුරුදහන් වෙයි වගෙ...
"හ්හ්..හරි සර් මන් ඉන්නම්...සර් පොඩ්ඩක් සන්සුන් වෙන්නකො..🙁"
ටිකකින් සාරගෙන් ඈත් වුණු ටේහ්‍යුන් සාරගෙ අතින් අල්ලගත්තා..
"අපි යමු.."
"ක්කොහෙද සර්..යන්නෙ 🙄"
"අපේ ගෙදර යන් ...මෙහෙ දැන් සාරට ඉන්න හෙතුවකුත් නෑනේ...කලිනුත් මන් කියන දෙවල් වලට අකමැති වුණෙ නුන ඉන්නව කියලනෙ...අනික බය වෙන්න එපා කුකිත් ඉන්නවා..😒"
ටෙට බය හිතුණා ටේ හිතුවා වගෙ දෙයක් සාර කරගනී කියලා..එකයි සාරව තමන් ලගින්ම තියා ගන්න ටෙට හිතුණෙ..
කලින් වගේ හෙතුවකුත් නෑ කියද්දිම ටේට මතක් වුණේ ඒ සිද්දිය..
( ඒ එයාලට මින්හිව ආපහු මුණ ගැහෙන්නත් කලින් සිදු වුණු සිදුවීමක්)ටේහ්‍යුන් ඉදියෙ තමන්ගෙ සෙකට්‍රි එක්ක ඔෆිස් රුම් එකෙ...ටේගෙ කමිසෙ උඩ බොත්තම් තුනක්ම සෙකට්‍රි අතින් විවුර්ත වෙලා...🙂ටේගෙ බෙල්ල පුරාම ආදරයක් නැති රාගයකින් පමණක් ඇතිවුණු පැල්ලම් ගොඩක් තිබුණා...ටේ තාමත් තමන්ගෙ සෙවිකාව ගෙ පපුවට පහත් වෙල ලොකු බාරදූර කාර්යක (මන් අහින්සකයි..🙈)
BẠN ĐANG ĐỌC
🥀𝔗𝔥𝔬𝔯𝔫 & ℜ𝔬𝔰𝔢𝔰🥀 (Completed)
Fanfiction"මට ලොකු වගකීමක් තියෙනවා මිස්ටර් කිම්.... මට අනික් ගැහැණු ලමයි හැසිරෙනව වගෙ හැසිරෙන්න වෙලාවක් නෑ...මට සමාවෙන්න සර්...😔" "එතකොට තමුසෙ ජන්කුක් ඉස්සරහ හැසිරෙන්නෙ...😡" 🙊🙈කියවල බලන්නකො මගෙ දෙවෙනි ස්ටොරි එක...🙊 සන්වෙදි අය කියවිමෙන් වලකින්න...🌺🌺