ටේ කාර් එකට ගිහින් හයියෙන් දොර වහගත්තා...ටිකකින් සාරායි කුකීයි අවුරයි ආවා.....
"හ්‍යුන් බීච් එකට යමුකෝ...මෙහෙ ආවට පස්සෙම මට යන්න බැරි වුණා...යමුනේ....යමුකෝ...😋"
"හ්ම්..."
කුකිගෙ ඇවටිලි නිසා ටේ බීච් එකට යන්න කැමති වුණා...කලින් වගෙම ටේයි සාරයි බලන් ඉන්නවා...කුකියි අවුරයි බිච් එකෙ සෙල්ලම් කරනවා..😂ටිකකින් කුකී ඇවිත් සාරවත් එක්කන් ගියෙ රැල්ල පාගන්න කියලා...ඒත් එක්කම කුකී සාරටයි අවුරටයි වතුර ගහන්න ගද්දි සාරයි අවුරයිත් කුකිට වතුර ගහන්න ගත්තා...😂ටේ බලන් ඉන්නවා මේ විකාර ටික...එකපාරටම කුකිට ගහපු වතුර පාරක් කුකිට පිටිපස්සෙන් ඉදපු ටෙට වැදුනා...
ටේ සාරට රවා අලු කරන බැල්මක් හෙලද්දි...සාරා මූණ බිමට නවාගත්තා.."සොරි සර්.."
"හහ් සොරි කියල නම් මේ මිස්ටර් කිම් ගෙන් බෙරෙනවා බොරු සාරා.😏"
එහෙම කියද්දි සාරා ඔලුව උස්සල ටේ දිහා බලද්දි...ටේ මහ අමුතු හිනාවක් දාන් පැනපු ගමන් වතුර දොතක් අතට ගත්තා...වෙන්න යන දෙ තෙරුම් ගන්න සාරට වැඩි වෙලාවක් ගියෙ නෑ...😂සාර පණ කඩන් බීච් එක දිගේ දුවද්දි ටෙහ්‍යුනුත් පස්සෙන්ම දිව්වෙ...කොම හරි වතුර ගහන්න බලන්...😂ටික දුරක් යද්දි ටෙගෙ අතෙ වතුර තිබ්බෙ නැහැ...ඒත් ටේ දැනන් ඉදියෙ නෑ ඔහෙ සාරා දිහා බලන් අත් දෙකත් එකතු කරන් දුවලා..සාරට ලන් වුනාම...වතුර ටික විසික් කලා..😂🤣
අනෙ ඉතිම් මොන දෙයියන්ට කියන්නද...වතුර බින්දු දෙකක් නැත්තම් තුනක් සාරට වැදෙන්න ඇති...කුකීයි සාරයි අවුරායි ඔක්කොම ටේට හිනා වෙනවා...
"හහ් මිස්ටර් කිම් ගෙන් බෙරෙන එක බොරු සාරා..😂"
සාරා එහෙම කියල හිනා වුනා...ඇත්තටම එවෙලෙ සාරට අමතක වුනා..එයා එහෙම කතා කලේ ටෙහ්‍යුන්ට කියන එක කියලත්..ටෙහ්‍යුන්ගෙ රතු කට්ට පැනලා..🤣එහෙම්ම සාරා ලගට යද්දි සාර පස්සෙන් පස්සට ගියේ..ටෙහ්‍යුන්ගෙ මූණ එච්චර හොද ස්වරුපෙක නොතිබුණු නිසා..😂
ඒත් එක්කම සාර ගිහින් කාගෙ හරි ඇගක වැදිලා වැටෙද්දි වැදුණු කෙනත් පැත්තකට විසි වුණා..
YOU ARE READING
🥀𝔗𝔥𝔬𝔯𝔫 & ℜ𝔬𝔰𝔢𝔰🥀 (Completed)
Fanfiction"මට ලොකු වගකීමක් තියෙනවා මිස්ටර් කිම්.... මට අනික් ගැහැණු ලමයි හැසිරෙනව වගෙ හැසිරෙන්න වෙලාවක් නෑ...මට සමාවෙන්න සර්...😔" "එතකොට තමුසෙ ජන්කුක් ඉස්සරහ හැසිරෙන්නෙ...😡" 🙊🙈කියවල බලන්නකො මගෙ දෙවෙනි ස්ටොරි එක...🙊 සන්වෙදි අය කියවිමෙන් වලකින්න...🌺🌺