ඕතරිගෙන් හෑල්ලක්..
මුලට දෑවෙ අගට දෑවොත් ස්කිප් කරන නිසා...😂👍
වැඩි දෙයක් නෑ කියන්න ඔනි වුණෙ පරිස්සමින් ඉන්න කියලා 🙂දැන් ගොඩක් දරුණුවට කොරොනා යනොනෙ ලමයි....එනිසා හැමොම පරිස්සමින්...ඕතරිටත් හැදුණ....යන්තන් ඉතින් නොක නොබි වැටිලා ඉදලා ආයෙ හරි ගියා...😂 ඔයාලත් පරිස්සමින් ඉන්න බබාලා..😘සරන්හේ....😘කතාවට යම්මු...🙈
ඒත් එක්කම සාර ඉස්සරහට ආපු කෙල්ල පස්සෙ බලාගන්නම්කො මූඩ් එකක් දාල එතනින් යන්න ගියා..🙂
(අහවල් එකක් කලාටද දැන් සාරට ඔරවන්නෙ 🙄)
ටේ ආපහු ටයි එක හදාගද්දිම ජන්කුක් ඔෆිස් රුම් එකට ආවා..
"අහ් හ්‍යුන්...නූනා ඔයා...ඔයා කොයිවෙලෙද ආවෙ.."
"මම...ආ හ් මේ මන් අද ආවෙ කුකී "
"මොකද කුක්කො හති දදා උදෙ පාන්දර රෙස් එකක් වත් දිව්වද...සැහ් කලිම් කිව්වනම් 😌වතුර පනිට්ටුවක් අරන් එනවනෙ...නැද්ද සාරා.."
"හ්‍යුන් වෙඩිමක් කතා කරනවා..මන් දුවන් ආවෙ මේ කියන්න..."
දඩස්......
"අහ්....😐" දොර ඉස්සරහ හිටන් හිටපු කුකිගෙන් තමා එහෙම කෙදිරිල්ලක් ආවෙ...👀ඇයි එහෙම ආවෙ...
ඔව් කුකි දොරට පිටු පාන් කතා කරන අස්සෙ දොර ඇරල ඉතින් දොර ඇවිත් කුකිගේ පස්සෙ වැදුණු පාර කුකී හැතැම්මයක් විතර ගින් තිබ්බ කබඩ් එකක මූණ චප්ප වෙන්න වැදිලා...🙂💔 පෙර සුදානමකින් ඉදපු එකක් යැ...වැදුණු පාර විසික් වෙලා...
"ඔප්ස් සොරි ජන්කුක් මන් ඇත්තටම ඔයාව දැක්කෙ නැ...🤭"
එහෙම කියන් ඇතුලට ආවෙ.....(යා ලමයි මට 🤧 නම මතක නෑනෙ...🙂💔කොරොනා වල බලපැම් වලින් මගෙ මතකෙ නැති වෙලා...
ටේ;- යා මගෙ කලිම් කෑල්ලගෙ නම ටොට මතක නැද්ද ගෑණියෙ..😒
ඔතරි;-හම්නෙ මතක් වුණා 🙂💔)
"මින්හී....තමුසෙ මොකද මෙහෙ කරන්නෙ" ටේහ්‍යුන් පුදුමෙන් ඇහුවෙ එයාලගෙ ප්‍රොජෙක්ට් එකත් ඉවර නිසා මින්හි මොකද එකපාරම ඔෆිස් එකට ආවෙ කියල දැනගන්න...
ESTÁS LEYENDO
🥀𝔗𝔥𝔬𝔯𝔫 & ℜ𝔬𝔰𝔢𝔰🥀 (Completed)
Fanfic"මට ලොකු වගකීමක් තියෙනවා මිස්ටර් කිම්.... මට අනික් ගැහැණු ලමයි හැසිරෙනව වගෙ හැසිරෙන්න වෙලාවක් නෑ...මට සමාවෙන්න සර්...😔" "එතකොට තමුසෙ ජන්කුක් ඉස්සරහ හැසිරෙන්නෙ...😡" 🙊🙈කියවල බලන්නකො මගෙ දෙවෙනි ස්ටොරි එක...🙊 සන්වෙදි අය කියවිමෙන් වලකින්න...🌺🌺