🥀අයිතිවාසිකම..🥀

841 124 20
                                    

ඒත් එකපාරටම...

සාර ගෙ ඔලුවට පිස්ටල් එකක් තියලා...දැගලුවොත් වෙඩි තියන බව කිව්ව නිසාම සාර දගලන එක නැවැත්තුවත් සාරට ඊට කලින් ස්විච් එක හොයා ගන්න පුලුවන් වුනා...🤪🤪

පිටිපස්ස හැරිලා ඉද්දිම කකුලෙන් ආපස්සට ය්...සන්වෙදීම් තැන එම් කරලා..සාරගෙ පහර ගානට ඒ කෙනාගෙ ඩින් ඩොන් එකට තමා වැදුනෙ..🤪

"ආහ්..."

ඒ කෙනා පහත් වෙද්දි සාර ස්විච් එක ඔන් කරල අනික් පැත්ත හැරුණෙ ගහන්න බලන්...ඒත් එතන ඉදියේ........





















වෙන කවුරුත් නෙවෙ...





















"ටේ.....ටෙහ්‍යුන් සර්..😲"

"ආහ්....😖😖😖"

ටෙහ්‍යුන් නම් වැදිච්ච තැන අල්ලන් කෙදිරි ගානවා..🤪එසෙ මෙසෙ පාරක් යෑ...

"අනෙ මට සමාවෙන්න සර්...අනේ සමාවෙන්න 🙁🙁ම්..මන් මෙහෙට ආවෙ ෆයිල්ස් වගයක් ගෙන්න කියල ජන්කුක් සර් කියපු නිසා...අනෙ සර් සමාවෙන්න සර් ම...මන් හිතුවෙ නැ සර් ඉදී කියලා..😭"

"ඉස්සෙල්ල ඔය සමාව ගන්න එක නවත්තනවා..😑ආශ්...ඉන්න බෑ තමුසෙ මොනාද කන්නෙ ඔච්වර හයියක්..😖😖"

"ස්සර්ට් කොහෙන්ද ගන් එකක්...🙄"
එකට නම් ටෙහ්‍යුන් අමාරුව පැත්තක තියල හිනා වෙනවා..

"මට ගන් නම් ඔනි තරම් තියෙනවා...😂ඒත් මෙවෙලෙ නම් මන් මගෙ ඇගිලි දෙකක් ඔලුවට තිබ්බෙ...🤣😂ආහ්ව්..ආ...😐😖"

"ඉන්න සර්..."

සාර ටෙහ්‍යුන්ව තමන්ගෙ ඇගට වාරු කරන් ගිහින් සොෆා එකෙන් ඉන්දවලා...කිචන් එක හොයන්න කියලා රූම්ස් තියෙන පැත්‍තට ගියා..

"තමුසෙ කොහෙද...ආඅ..😖"

ටෙහ්‍යුන් අතත් දික් කරන් කෑගහන්න හැදුවට..සෑර්ට හොදටම අමාරුයි..🤪

"සර් මන් කිචන් එකට..."

"ඔය පැත්තෙ නෙවෙ අර පැත්තෙ...😐😐"

ටේහ්‍යුන්ට දැන්නම් ඇඩෙන්න ඔන්න මෙන්න....

සාර ටිකකින් අයිස් වගයක් රෙදි කෑල්ලක ඔතන් ටෙහ්‍යුන් ලගට ආවා.
සර් මෙකෙන් තවාගන්න කැක්කුම අඩුවෙයි මන් ඉක්මනට ෆයිල්ස් ටික දීල එන්නම්...🙁

🥀𝔗𝔥𝔬𝔯𝔫 & ℜ𝔬𝔰𝔢𝔰🥀 (Completed)Место, где живут истории. Откройте их для себя