🥀වේදනාව...🥀

1.1K 142 47
                                    

කෙනෙක්  ලොකෙ තනිවෙලා කියන හැගිම හැමවෙලාවකම ඒකෙනාව වෙලාගද්දි...මේ ලොකෙ ඒ කෙනාව සනවසවන්න කිසිම කෙනෙක් නැති වෙද්දි දැනෙන දුක වේදනාව කොහොම දෙයක් වෙයිද....

ඔව් මාත් ඒ වෙදනාවෙන් විදවන කෙනෙක්....

මට මතක ඇති කාලෙක ඉදන් මට ලැබුණෙ විදවීම....සතුටින් ඉන්න උත්සාහ කරපු හැම වෙලාවකම මට ලැබුණෙ එදේ...මන් කදුලු අතරින් හිනා වෙන්න උත්සාහ කරනවා හැමදාම...ඔව් අදත් ඒ වගෙ දවසක්...😪😪

Few minutes before....

"තමුසෙ පලයන්....බැල්ලි මට තමුසෙව පේන්න බෑ...😡"

"ආහ් ඔන්නි මන්...ඔයාගෙ යොන්දොන්සෙන්ග් නෙ...😫ඇයි ඔන්නි මට මෙහෙම කතා කරන්නෙ...ප්ලිස් මෙටික කාල ඉන්නකො..."

"මට ඔන්නැ...මෙවත් අරන් පලයන්...."

ඔන්නි එහෙම කියන ගමන් මගෙ අතෙ තාම තිබුණු ඔන්නිගෙ ප්ලෙට් එක විසි කලේ කෑම කාමරය පුරා විසි වෙද්දි.....

..............................................................................................................................................

ඔව් මගෙ ඔන්නි මානසික ලෙඩක් නිසා දුක් විදිනවා..එනිසාම සමහර වෙලාවට කියන කරන දෙවල් එයාවත් දන්නෙ නැහැ.....මුලින් මුලින් මෙක ඉදල හිටල ආවත් දැන් මේක හැමතිස්සෙම වගෙ වෙන්න අරන්...😕

එයාට එයාගෙ වටපිටාවෙ ඉන්න මිනිස්සුන්ට වෛර කරන්න අරගන්න  තරමටම එයා මානසිකව දුර්වල වෙල....

එයාට එයාගෙ වටපිටාවෙ ඉන්න මිනිස්සුන්ට වෛර කරන්න අරගන්න  තරමටම එයා මානසිකව දුර්වල වෙල

Ups! Tento obrázek porušuje naše pokyny k obsahu. Před publikováním ho, prosím, buď odstraň, nebo nahraď jiným.

ඒත් එක්කම මට ඔන්නිගෙ කාමරෙන් ඇහුනෙ විදුරුවක් කුඩු වෙලා ගියපු සද්දෙ...මන් ඔන්නිගෙ කාමරෙට දුවන් යද්දි ඔන්නි කාමරෙ තිබුණු හැම බඩුවක්ම පෙරලන ගමන් ඉදියේ..

"ඔන්නි ඕක නවත්තන්න..."ඒත් මගෙ කිමට එයා අවනත නැහැ...

"ඔන්නි ඕක නවත්තනවා...😡"

🥀𝔗𝔥𝔬𝔯𝔫 & ℜ𝔬𝔰𝔢𝔰🥀 (Completed)Kde žijí příběhy. Začni objevovat