මන් ඔයාගෙ ලියුම තුරුලු කරන් අඩනවා....මට ගොඩක් රිදෙනවා කිම් ටේහ්‍යුන්....මගෙ ආදරනීය මනුස්සයෝ ඔයා මට ගොඩක් රිදවනවා....මට ඒක දරාගන්න බෑ.....මන් මගෙ හදවත අල්ලගෙන වැටෙද්දි ජන්කුකී මගෙ ලගට ආවා....
මන් ඔයාට ආදරෙයී ටේ....හැමදාටම...අසීමාන්තිකව..💔
"අප්පා ඔයා කියන විදියට ඒ දෙන්නම එතකොට මැරුනද..."
"යා මෝඩි මැරුනා කියන්නෙ..."
"ඉතින් ඇත්තනේ..."
"ඒත් එතකොට මේ එදෙන්නද අප්පා..."
හ්ම් ඔව්...
ජ්" ඒ කියන්නෙ අප්පා කිම් ටේහ්‍යුන්වයි සේරිවයි අදුනනවා.."
" යා ගොන් අලිදෙන එයාල අපිට වඩා වැඩිමල් ගරු කරලා කතරනවා..."
ජන්කුක් අපි දැන් යමු.....
පිටිපස්සෙන් ආපු කටහඩට තුන්ගොල්ලොම පස්ස හැරුනා....ජන්කුක්ගෙ ඇස් වල නලියන කදුලු කාගෙන් හැන්ගුනත් එයාගෙන් හන්ගන්න බෑ...ජන්කුක් ඒක දන්නවා..."ඔම්මා..." එයා දිහාවට දුවන් එන පුන්චි පැටව් දෙන්නව ආදරෙන් තුරුලු කරන් ඉබින දිහා ජන්කුක් බලන් ඉදියා...
මේ හිම අස්සෙ තව ඉදලා හෙම්බිරිස්සාව හදාගෙන ඔම්මයින් ගුටි කන්න ආසද...දුවනව දෙන්නම කාර් එකට...
"ඉතින් අප්පත් ඉන්නෙ...එතකොට අප්පටත් ගහනවද.."
ඔව් අද මගෙන් සේරම ගුටි කනවා...එලියෙ ඉදලා අහුවුනොත්...එයා එහෙම කියලා කොට්ටක් ගනිද්දි පොඩි දෙන්න තරගෙට කාර් එක ලගට දිව්වාඅ...මන් කදුලු අතරින් හිනා වුනා...ඔයාලත් අද ඉදියනන්....ඒ දෙන්න දැන් ලොකුයි ඒ වගෙම දගයි....
(අහින්සක ඕතරිට එයාගෙ නම් හොයාගන්න විදින්න වුනු දුකක්....ඔයාලට එයාව මතකද..?)
මින්හි....
ජන්කුකි අපි යමු...ඔයා ලෙඩ වෙයි ලමයො....
මට ඔහොම කතා කරන්නෙපා මින්හි...මන් පොඩි ලමයෙක් නෙවේ...
අපො නෑ ඊට අන්තයි...
මින්හි ඒ දෙන්න සතුටින් ඇති නෙද...?
ම්ම්...අනිවාරෙන් ජන්කුක්...ඒ දෙන්න හුගක් සතුටින් ඇති....ජන්කුක් ඒත් ටේහ්‍යුන්ට තිබුනු ලෙඩේ මොකක්ද...ඇයි එහෙම වුනෙ...මන් අදවත් ඔයාගෙන් ඒ දෙන්න ගැන ඇහුවට කමක් නැද්ද....
VOUS LISEZ
🥀𝔗𝔥𝔬𝔯𝔫 & ℜ𝔬𝔰𝔢𝔰🥀 (Completed)
Fanfiction"මට ලොකු වගකීමක් තියෙනවා මිස්ටර් කිම්.... මට අනික් ගැහැණු ලමයි හැසිරෙනව වගෙ හැසිරෙන්න වෙලාවක් නෑ...මට සමාවෙන්න සර්...😔" "එතකොට තමුසෙ ජන්කුක් ඉස්සරහ හැසිරෙන්නෙ...😡" 🙊🙈කියවල බලන්නකො මගෙ දෙවෙනි ස්ටොරි එක...🙊 සන්වෙදි අය කියවිමෙන් වලකින්න...🌺🌺