🥀රිදවීමක්🥀

628 93 36
                                    

"😂😂අහ්ඒකද ඒක මගෙ මාස්ටර් ප්ලැන් එකක්..."

"මොකක් හහ් මහ ලොකු ප්ලැන් එක...එකෙන් වුණෙ හ්‍යුන්ට තරහ ගියපු එක..😒"

"😂අයිගො ඉතින් මොකො මට ඔනි දෙ මන් දැන ගත්තනේ...😌"

"මොකක් මොකක්ද දැන් දැනගත්තෙ 👀"

"දැන ගත්තෙද....ඔයාගෙ හ්‍යුන්ගෙ හිතෙ සාරා නූන ගැන මොකක් හරි අදහසක් තියෙනවා..."

"මොකක් කො කොහොමද එම කියන්නෙ...එහෙම දෙයක් හ්‍යුන් මට කියලා නැනේ.."

"අනෙ මෝඩයො හ්‍යුන් ඔයාට කියන්නත් හ්‍යුන්ට ඕක තෙරිලා ඉන්න එපැයි...🤣"

"ඇහ්...ඒ කියන්නෙ...දැන් ඔයා කොහොමද දැන ගත්තෙ..."

"දැක්කෙ නැද්ද ටේහ්‍යුන් සාරා ඔෆිස් රූම් එකෙන් එලියට යද්දි මුණ අමුතු කරගත්ත හැටි...එවගෙම තමා සාරත් ටෙහ්‍යුන් ලගට මන් යද්දි මූණ නිකන් ලෙමන් ලෙල්ලක් වගෙ කරන් ඉදියෙ..😂💔"

"දැන් ඔයා කියන විදිහට දෙන්න දෙන්නට කැමතී එහෙමනෙ..."

"හ්ම් ඔව්...අපි දෙන්නට තමා වෙන්නෙ දැන් දෙන්නව සෙට් කරන්න...😏මොකො කියන්නෙ..."

"අහ් හ්ම් හරි සාරා නූනා හ්‍යුන්ට ආදරෙ නම් මන් කැමතී...."

"ජන්කුක්....කුක්....ජන්කුක්ශි..කුකී..."

"ඇහ් ඔව් ආ ඔව්..."

"සාරා නූනට කැමතිද..."

"මෙ ඔව් මන් නැ නෑ විකාරද..."

"බොරු කියන්න එපා...මට තෙරෙනවා ඒත් ආදරෙ කියන්නෙ බලෙන් ලබා ගැනිමක් නෙවෙනෙ..තමන් ආදරෙ කරන කෙනා සතුටින් නම් එච්චරයි...😊"

ජන්කුක් ඔලුව ඉහල පහල වැනුවෙ මින්හි කියන එක ඇත්ත කියල පිලිගන්න...
(කෝ අර අහින්සක දැරිවිට පලු යන්න බැනපු අය...😂🤧)

"මේ දෙන්න මෙහෙම දෙපැත්තට වෙලා ඉන්න ඔනි නෑනෙ...අපි කෝම හරි මේක කරමු ජන්කුක් එයාල වෙනුවෙන්...ෆයිටින්.." මින්හි එහෙම කියලා ජන්කුක්ට අත දුන්න...ජන්කුකත් අතට අතට දීල මින්හි එක්ක හිනා වුණා..🙂

"යමු.." මින්හි එහෙම කියන් නැගිටින්න හැදුවත් මින්හි නැගිට්ට අනික් පැත්තට වැටුණෙ අපෙ මෝඩ ජන්කුකා මින්හිගෙ දිග ස්කර්ට් එකෙ අගක් පාගන් ඉදපු නිසා..🤧මොන දෙයියන්ට කියන්නද චරාස් ගාලසද්දයක් එක්ක මින්හි ජන්කුක්ගෙ ඇග උඩ...

🥀𝔗𝔥𝔬𝔯𝔫 & ℜ𝔬𝔰𝔢𝔰🥀 (Completed)Dove le storie prendono vita. Scoprilo ora