"ඔව් මන් තමයි ටේටේ...දන්නැද්ද MSJ එක මගෙ අප්පගෙ කියලා...අවාසනාවට අපිටත් මේකට ජොයින් වෙන්න වෙලානේ ටේටේ
😌😌කෝ අර ඔයාගෙ gf..""මොකටද තමුසෙ ආයෙ ආවෙ කියනවා...😑මන් තමුසෙට කාලයක් ආදරෙ කරා තමුසේ ඒ ආදරෙ නැති කරගත්තා...ආයේ ඒ දේ කලින් වගෙ බලාපොරොත්තු වෙන්න එපා.😑"
"සොරි මිස්ටර් කිම් නම්ජුන් සර් කතා කලා..."
"ඔහ්...සාරා...ඇයි බබා මට මිස්ටර් කියන්නෙ....ඔයා ඔනි තැනකදි මට ටේ කියන්න ම්ම් හරිද..."
"හරි මිස්ටර් කිම්..."
"ආ...මන් දැන් මොකද්ද කිව්වෙ...ගෙදර ගියාම පනිශ්මන්ට් ඔනිද ම්.."
ටේ සාරව ඉනෙන් අල්ලල ලගට ඇදල ගන්න ගමන් එහෙම ඇහුවා.."අහ් වට් දි නන්සන්...😑"
"මින්හි මෙකත් මතක තියාගන්නවා...මට දැන් තමුසෙව බිම තියෙන දූවිල්ලක් තරන්වත් වටින්නෑ කියන එක...😌"
මින්හි ටේටත් ගස්සන් යනකොට සාර ටේහ්‍යුන්ගෙන් ඈත් වුණා..
"අහ් සොරී මිස්ටර් කිම් ඒත් ඔයා මේ දෙට වෙන කෙනෙක් හොයාගන්න....මට බෑ සර් එහෙම තව ගෑණු කෙනෙක්ව රවට්ටන්න..මොකද මාත් ගෑණු කෙනෙක්...😐"
"මන් ඔයාගෙන් ඉල්ලිමක් කරන්නෙ ටික කාලෙකට විතරක් මේ රගපෑම කරන්න...මට ඔනි එයාගෙන් ඈත් වෙන්න "
"මන් දන්නෑ මිස්‍ටර් කිම් ඔයාගෙ ජීවිතේ මෙච්චර කාලෙකට මොනා වුණාද...දැන් මොනව වෙනවද කියන්න...ඒත් මෙ දෙයින් අපි දෙන්නම අනවශ්‍ය ප්‍රශ්නයක් දාගන්නව වගෙ...කමක් නෑ සර්ට මන් ඒ උදව්වත් කරන්නම්කො...😊"
"තැන්ක් යූ සාරා..ඇත්තටම කුකී කිව්ව හරි ඔයා අහින්සකයි අහින්සක වැඩී 🙂"
"සර් නම්ජුන් සර් කතා කලා නේ..."
"ඕ ශිට් එකත් අමතක වුණා..සාර මෙ ෆයිල්ස් ටිකෙ ෆොටොකොපි එකක් අර මිස්ට දෙන්න 😒"
"හරි සර්"
No one pov
ටේ ගෙ කලින් ආදරෙ එහෙම නැත්තන් මින්හිව ටේට හම්බෙනකොට ටේ කියන්නෙ දැන් ඉන්න මිස්ටර් කිම් නෙවෙ...නික්නම නිකන් ටේහ්‍යුන්...🙂ටේගෙ ඔම්මයි අප්පයි දෙන්නම ටේ පොඩි කාලෙම නැති වෙද්දි ටේව බලාගත්තෙ...නම්ජුන්ගෙ අප්පා...
ESTÁS LEYENDO
🥀𝔗𝔥𝔬𝔯𝔫 & ℜ𝔬𝔰𝔢𝔰🥀 (Completed)
Fanfic"මට ලොකු වගකීමක් තියෙනවා මිස්ටර් කිම්.... මට අනික් ගැහැණු ලමයි හැසිරෙනව වගෙ හැසිරෙන්න වෙලාවක් නෑ...මට සමාවෙන්න සර්...😔" "එතකොට තමුසෙ ජන්කුක් ඉස්සරහ හැසිරෙන්නෙ...😡" 🙊🙈කියවල බලන්නකො මගෙ දෙවෙනි ස්ටොරි එක...🙊 සන්වෙදි අය කියවිමෙන් වලකින්න...🌺🌺