ටිකකින් සාර සිහි නැතුව වැටෙද්දි...තෙහ්‍යුන්ට උන් හිටි තැන් අමතක වුණා..
(මදෑ බස්සෙක් වගෙ සාර දිහා බලන් ඉදියෙ..😑😒දැන් හරිනෙ මොනා හරි වුණොත් සාරට කුකි ඔහෙව හම ගහයි..😒යස වැඩේ..
ටේ;- මොනව හරි කරනව ඔඊ මගෙ සාරට සිහිය නෑ...මේ ඔහෙ කතාව කොහොම ලිව්වත් කමක් නෑ මගෙ සාරට රිද්දල අහුවෙන්න එපා.😑
පුහ් මන් බය වෙයි...වැඩිය කියවන්න ආවොත්..සාරව දවස් ගානකට හොස්පිට්ල් නවත්තනවා ගස් ගෙම්බා 😒)
සාරට සිහිය එද්දි සාර ඉදියෙ ඇද උඩ..ටේහ්‍යුන් ඔලුව අත ගගා පවන් ගහනවා...😂සාර.ටේහ්‍යුන්ව දැක්ක ගමන් ටිකක් එහාට වුණා..
"සර්?"
"සාරට කොමද දැන්...😐"
"අහ් මට අව්ලක් නෑ සර්...ඒත් සුප් එක...🙂"
"ඇහ් ආ...හප්පා ඒක තාම...."
ටේහ්‍යුන් දුවන් ගියත් සුප් එකට වෙන්න ඔනි හරිය වෙලා....අවසානෙ දෙන්නටම කඩෙන් කන්නයි වුණෙ..🙂💔මදෑ කොලෙ වැඩක්...දැන් ටෙහ්‍යුන්ගෙන් අහන්න තියෙන්නෙ ඔබට සතුටුයිද දැන් කියල තමා 😒
"සාර ආපහු වැඩට එන්නකො..👀" ටේහ්‍යුන් සාර එක්කම කන ගමන් හොරැහින් සාර දිහා බලන ගමන් ඇහුවා....සාරා ටෙහ්‍යුන් දිහා බලද්දිම ආපහු කෑම එකට මුණ ඔබා ගත්තා...
"අද ඉදන් 🙄 ආවට කමක් නැන්ද සර්.." සාරා අහපු එකට ටේට කෑමත් හිරවුණා...😂💔ටේ එහෙම කිව්වට සාර අදම එයි කියල නම් හිනෙකින් වත් හිතුවෙ නෑ....ටේහ්‍යුන්ට වචනත් පැටලෙනවා..
"මොක්..ක්"
"ඇයි ටේහ්‍යුන් සර් අද එන්න එපාද..."
"අහ් නෑ කමක් නෑ ඔයාට හොදටම ශුවර්ද...👀"
"අයිගෝ ඔව්නේ ද දැන් මන් රෙඩි වෙලා එද්දි ඔෆිස් එන්න පරක්කු වෙයි කමක් නෑ එනම් සර් මන් හෙට ඉදම් වැඩට එන්නම්..🤭"
" නෑ නෑ රෙඩි වෙන්න මාත් එක්කම යන්න පුලුවන්...😋"
"නෑ.සර් එකෙන් සර්ටත් පරක්කු වෙයි.."
"පණ්ඩිත නොවි ගිහින් රෙඩි වෙලා එනවකො..."
සාරයි ටෙහ්‍යුනුයි දෙන්නම එදා ඔෆිස් ගියා...සාරව එහෙම්ම එක්කන් ටෙහ්‍යුන් එයගෙ ඔෆිස් රුම් එකට යද්දි...එතන ඉදපු අනික් අය නම් ගල්ගැහිලා ඉදියෙ..😌හැබැයි ඉදපු කෙල්ලො ටික නම් හිතුවෙ අදත් උදෙන්ම සාරට බැනුම් අහන්න වෙයි කියලා...එම හිතම් අපෙ ටෙහ්‍යුන්ගෙ සෙකට්‍රි ටේගෙ රුම් එකට ආවා...😌
"අහ් සර් මේ ෆයිල්ස් ටිකක් ඒ ටික සයින් කරගන්න ඔනි..😘"
"හ්ම් තියල යන්න.."
ටේහ්‍යුන් එවෙලෙ මෙසෙ ලග හිටගෙනයි ඉදියෙ...මෙසෙ ලගට ආපු සෙකට්‍රි තමන්ගෙ අතෙ තිබ්බ ෆයිල්ස් ටික මෙසෙ උඩින් තියන ගමන් ඇහැ කොණකින් ඔෆිස් රුම් එකෙ පුටුවක වාඩි වෙලා තමන් දිහා බලන් ඉන්න සාරට කටකොණකින් හිනා වෙන ගමන් ටේහ්‍යුන්ව ටේගෙ ටයි එකෙන් ඇදල තමන් ලගට අරන් කිස් කරන්න හැදුවා..👀👀
ඒත් කෙල්ල නොහිතපු විදියට ටෙහ්‍යුන් ඒ කෙල්ලව තල්ලු කරා...
"වේ...තමුසෙට පිස්සුද ආ...තමුන්ගෙ බොස්ව හිතුණු හිතුණු වෙලාවට කිස් කරන්න...තමුන් තමුන්ගෙ තැන ඉන්නවා..😑 යනවා මෙතනින් දැම්ම.."
ඒත් එක්කම සාර ඉස්සරහට ආපු කෙල්ල පස්සෙ බලාගන්නම්කො මූඩ් එකක් දාල එතනින් යන්න ගියා..🙂
(අහවල් එකක් කලාටද දැන් සාරට ඔරවන්නෙ 🙄)
ටේ ආපහු ටයි එක හදාගද්දිම ජන්කුක් ඔෆිස් රුම් එකට ආවා..
"අහ් හ්‍යුන්...නූනා ඔයා...ඔයා කොයිවෙලෙද ආවෙ.."
Author note
මේ කලිම් ටයිප් කරපු ටිකක් ලමයී...😐💔
මට පුලුවන් ඉක්මනින් දෙන්න බලන්නම්...උණ නම් අඩුයි ලමයි
ඉදල හිටල හුස්ම ගන්න අමාරු වෙනවනෙ...😐💔
මට පුලුවන් ඉක්මනින් දෙන්නම් 😕මියානේ
ඒ තරම් ඉක්මනින් බැරි වෙයි...😔
BINABASA MO ANG
🥀𝔗𝔥𝔬𝔯𝔫 & ℜ𝔬𝔰𝔢𝔰🥀 (Completed)
Fanfiction"මට ලොකු වගකීමක් තියෙනවා මිස්ටර් කිම්.... මට අනික් ගැහැණු ලමයි හැසිරෙනව වගෙ හැසිරෙන්න වෙලාවක් නෑ...මට සමාවෙන්න සර්...😔" "එතකොට තමුසෙ ජන්කුක් ඉස්සරහ හැසිරෙන්නෙ...😡" 🙊🙈කියවල බලන්නකො මගෙ දෙවෙනි ස්ටොරි එක...🙊 සන්වෙදි අය කියවිමෙන් වලකින්න...🌺🌺