ළමයි මට ඇත්තටම සමාවෙන්න.... මම කලින් දාපු story එක තාවකාලිකව නවත්තනවා........ sorry....😑😑😑😑 මේ මගේ අලුත් එක
Kim oshi
Oshi කියන්නේ අධ්‍යාපන කටයුතු වලට මූලික තැන දෙන එක්කෙනෙක්... එයා ශ්‍රී ලාංකිකයි... ඒත් එයාට පොඩි korean පෙනුමක් ඇවිත් තියෙනවා එයා අවුරුදු 4ක් korea uni හිටපු නිසා..... එයා පොඩිකාලේ ඉඳන්ම හැදුනෙ වැඩුනේ තමන්ගේ ආච්චි අම්මා එක්ක... මොකද කියලා පස්සේ කියන්නෙම්....
මෙයාට වයස අවුරුදු 24යි...Park jimin
Jimin කියන්නේ play boy කෙනෙක් තනිකර. එයා uni එකේ කැපී පෙනෙන චරිතයක්........ jimin ඉන්නේ එයාලගෙ හියුන්ලත් එක්ක තමයි..... jiminට වයස අවුරුදු 24යි......
මම දැන් කතාවෙ එන වැදගත් වචන ටිකක් කියන්නම්....
මේටි
මේට් කියන්නේ තමන්ගේ වෘක සහකාරිය හෝ සහකාරයා..... තමන්ගේ මේට්ව හොයාගන්න ක්‍රම කීපයක් තියනවා.
1. තමන්ගේ මේට් ගාවින් තමන්ට විතරක් දැනෙන සුවදක් එනවා. එම සුවදට මේට් වශී වෙනවා.....
2. මේට්ව තව කවුරු හරි අල්ලන්න ආවොත් ඉවසීමක් නෑ.
මාර්ක් කරනවා
තමන්ගේ මේට්ව මාර්ක් කරනවා කියන්නේ. තමන්ගේ මේට්ගේ බෙල්ල පා මුල තම වෘක දත් වලින් තදින් හපනවා...... ඒකෙන් තම තමන්ට හිතින් කතා කරන්න පුලුවන්......
YOU ARE READING
wolf love (Complete)S.1🥀
Romance"Oshi....... අනේ මාව දාල යන්න එපා.... මම... මම කොහොමද ඉන්නේ.... මැණික ඔයාට මං කියන දේ ඇහෙනවද. අනේ ඇස් අරින්නකෝ. බබා.... අනේ මං ගාවට එන්නකෝ. මාව බදා ගන්නකො. මට ගහන්න බනින්න කමක් නෑ.. අනේ මට මෙහෙම කරන්න එපා. මම කොහොමද ඔයා නතුව ජීවත් වෙන්නේ." ජීවිතේ කි...