part 12

371 71 4
                                    

Oshi පයින්ම ගියා yumiගෙ ගෙදර. පැයක් විතර යනකොට එයා ගියා. Oshiගෙ හිතට වැදුනා jimin එයාව reject කරපු එක. ඒත් oshi දුන්න උත්තරේ වැරැද්ද මොකක්ද..

අහ් උබ ආවද.. වරෙන් වරෙන්. මොකෝ මේ බං. උබ නිකන්. නයා මැරිච්ච අහිකුන්ටකයා වගේ ඉන්නේ. මොකො උනෙ.

නෑ බං නිකන්...

හකෝ... මොකක්ද බලන්නේ. උබ මොනා හරි අරන් ආවද කන්න.

නෑ.

ඊයා යකෝ ගෙදරකට එනකොට මොනා හරි අරන් වරෙන්.මැනර්ස් නැද්ද. වරෙන් යන්න කුස්සියට මම දේවල් ටිකක් හැදුවා.

Yumi oshiව කුස්සියට යන්න අතින් අදින ගමන් කිව්වා.

ඉදහන්...

Oshi එයාගෙ සාක්කුවේ තිබ්බ phone එක sofa එකට විසිකරලා yumi එක්ක film එක බලන්න ගියා.

උබ ඔය දීසි දෙක අරන් වරෙන් මම මේ දෙක අරන් එන්නම්.

හුම්.....

දැන් පැය 6ක් තිස්සේ film බලනෝ. මේ බලන්නේ 2වෙනි එක. මේක ඉවර උනාම තව එක්ක.

In jimin's place....

අහ්........ ඔලුව මගේ... අහ්.... අනේ බබා මගෙ ඔලුව අතගාන්නකෝ...

Jimin ඇදෙ අනිත් පැත්තට හැරුනේ පුරුද්දට. වෙනදට jimin අනිත් පැත්ත හැරුනාම oshi එයාව බදාගන්නවනෙ. අද එයාව තුරුළු කරගන්න කවුරුත් නෑ...

බබා..... අනේ මගේ ඔලුව රිදෙනවා... අතගාන්නකෝ

Jimin ඇස් පියාගෙන ඔලුවත් අල්ලන් කියවනෝ.

බබා_

Jimin ඇස් ඇරලා බලන්කොට කවුරුත් නෑ.

අහ් oshi නෑනේ... කුස්සියේ ඇත්තේ.

Jimin කුස්සියට ගියා.

බබා.... බබා...  මගේ ඔලුව රිදෙනව. ඔලුව අතගාන්නකෝ. බබා...

Jimin මුලු ගෙදරම හෙව්වා oshiව. ඒත් හම්බුනේ නෑ. Jimin ටිකක් බය වුනා.

Jimin එනවද මං ලගට...

Jim...

මට නිදාගන්න දීලා යන්නකෝ. මම කිව්වනේ කතා කරන්න එපා කියලා මාත් එක්ක. යන්න මෙතනින්.

එයාට මතක් උනේ එයා oshi එන්න කියපු වෙලවෙ එය oshiව reject කරලා. Oshiට බැනපු එක.

wolf love (Complete)S.1🥀Wo Geschichten leben. Entdecke jetzt