Jimin පැටියෝ මට සමාවෙන්න. මම ඔයා කියන දේවල් ඇහුවෙ නෑ. ඔයා මට කී පාරක් කිව්වද මම ඔයාගෙ මේට් කියලා. මම ඒ කිසි දෙයක් ඇහුවෙ නෑ. මට සමාවෙන්න මැණික. 😢😩
Oshi room එකට ඇවිත් දොර වහලා jiminගෙ පැත්ත හැරෙන ගමන් කිව්වා.
ඔයා දන්නවද මම ඔයා නැතුව විදපු දුක. ඔයා දන්නවද තමන්ගේ මේට් නැතුව ජීවත් වෙනව කියනෙ නොමරා මරනවා වගේ දෙයක්. මම හැමදාම ඇඩුවා ඔයා නැතුව. මම ඔයාට ආදරේ කලා. මම ඔයාට ආදරෙයි. ඔයා මාව දාලා ගියාට පස්සේ මම මැරිලා වගේ හිටියේ. ඇයි oshi ඔයා මට ආදරේ නැත්තේ. මමයි වැරදි. මමයි ඔයාට පිස්සුවෙන් වගේ ආදරේ කලේ. මමයි වැ.....
Jiminට එච්චරයි කියන්න පුලුවන් වුනේ. Oshi jiminව එතන තිබ්බ බිත්තියට හේත්තු කරලා kiss කලේ jiminගෙ ඇස් ලොකු වෙනවත් එක්කමයි.
Jiminනුත් oshiගෙ kiss එකට අවනත උනේ එයාට ඒ පහස, උණුහුම, ආදරය ඕන නිසා.Jimin ඇගෙන් ලොකු වුනත් හිතින් පොඩි එකෙක්. ඒ පොඩි කොල්ලගෙ හිත හදන්න පුලුවන් oshiට විතරයි.මොකද කියනවනම් jiminට එයාගෙ අම්මගෙන් පස්සේ ඒ අම්මට සමාන ආදරයක්,උණුහුමක්, ආරක්ෂාවක් දෙන්න පුලුවන් උනේ oshiට විතරමයි.
Oshiගෙ ඉණ වටේ අත දාගත්ත jimin oshiව තවත් එයාගෙ ඇගට තද කරගත්තේ jiminට oshiව ඕනෙමයි කියලා කියන්න වගේ.
ට්‍ර්ං ට්‍ර්ං..... ට්‍ර්ං ට්‍ර්ං.....
මේ සද්දේ ආවම jiminනුයි oshi ඈත් උනේ අකුනක් ගැහුව වගේ. Jiminගෙ කන් දෙකත් රතු වෙලා.
මේ දෙන්නගෙ සිප ගැනීමට බාදාවක් උනේ oshiගෙ phone එක. Soo තමයි oshiට call අරන් තියෙන්නෙ.
Oshi=Hallo soo
Soo=oshi ඔයා පරිස්සමෙන් ආවද..
Oshi=අම්මෝ ඔව් ඔව්.
Soo=අම්මෝ ඇති යාන්තම්. මොකද කරන්නේ.
Oshi= මේ... මම මේ නෑ මො... මොකොත් නෑ. මම තියනෝ soo.. bye.. love you.
Soo= okay okay love you too.
End call
කවුද soo❤❤ කියන්නෙ.
Jimin ගහන්න වගේ ඇහුවා.
මොකක්ද oshi sooගෙ නම save කරලා තිබ්බේ ❤❤ක් දාලා.මේ එයා තමයි මගෙ bf.එයා හරි හැන්ඩ්සම්.
මොකක් කිව්වා. ඔයාගෙ කවුරු කිව්වා. Bf අහ්.... මට විෂ්වාස නෑ. තව හැන්ඩ්සම්ලු.. ඒක කොහොමත් වෙන්න බෑ.
YOU ARE READING
wolf love (Complete)S.1🥀
Romance"Oshi....... අනේ මාව දාල යන්න එපා.... මම... මම කොහොමද ඉන්නේ.... මැණික ඔයාට මං කියන දේ ඇහෙනවද. අනේ ඇස් අරින්නකෝ. බබා.... අනේ මං ගාවට එන්නකෝ. මාව බදා ගන්නකො. මට ගහන්න බනින්න කමක් නෑ.. අනේ මට මෙහෙම කරන්න එපා. මම කොහොමද ඔයා නතුව ජීවත් වෙන්නේ." ජීවිතේ කි...