part 10🔞🔞🔞

558 73 3
                                    

🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞

මැද ටික සුදුසු අය පමනක් කියවන්න. ඊට පස්සෙ බැන ගෙන එන්න එපා ඔහේලා මට...🔞

"Sir ඒ කෙල්ලත් wolf කෙනෙක්. නිකන් කෙනෙක් නෙවෙයිනෙ sir.. ඒකි jiminගෙ මේට් නේ... jimin alpha කෙනෙක් නිසා ඒකි luna කෙනෙක්. එදා jiminට සටන් කරන්න බැරි වුනේ ඌගේ අත තුවාල වෙලා තිබ්බ නිසයි ඌගේ හිත් රිදිලා තිබ්බ නිසා."

"ඔව් ඒක හරි. ඒත් මට ඒකිගෙන් වැඩක් නෑ ඒත් ඒකිගෙන් ප්‍රයෝජනයක් වෙයි අපිට. ඒක කරන හැටි දන්නේ ඉතින් මෙයා තමයි."

Woo bin එහෙම කියනකොට කවුද එක්කෙනෙක් දොර ඇරගෙන් ආවා...

"මාමාමේ මම ආවා.."

"එන්න ඩැනියල් පුතේ. ඔයාට තමයි ඉතින් ඒ වැඩේ තියෙන්නේ."

(ඔයාලට ඩැනියෙල්ව මතකයිනේ... අර oshiගෙ යාලුවා)

Next day morning🌻....

ඉස්සෙල්ලා ඇහැරුනේ oshiට..

"ආහ්..... මගේ අත. අම්මෝ ආව්......"

Oshi අතත් අල්ලන් කෙදිරි ගෑවා.. ඒ මොකද කියනවනම්. මුලු රෑම jimin ඉදලා තියෙන්නේ oshiගෙ අත උඩ නිදාගෙන. පැය අටක් වගේ වෙලාවක් අතක් උඩ මොකක් හරි ටිකක් බර දෙයක් තිබ්බොත් කාටද ඉතින් අමාරු නැත්තේ..

"අනේ මේ jimin නම්.... අම්මෝ මගෙ අත ඇතුලේ ගිටාර් ගහනවා වගේ..."

"හ්ම්ම්ම්ම්....... "

Jimin නිකන් අමාරුවෙන් වගේ කෙදිරි ගෑවා.

"Jimin ඔයා හොදින්ද.."

තමන්ගේ පපුවට හේත්තු වෙලා ටිකක් අමාරුවෙන් වගේ කෙදිරි ගාන jimin දිහා බලලා ඇහුවා... ඒ ලස්සන ඇස් තදින් වහගෙන.

"හ්ම්ම්ම්...."

ආයෙත් අමාරුවෙන් කෙදිරි ගෑවා.

"Jimin..... කියන්නකෝ අනේ.. ඔයා ඇයි අමාරුවෙන් කෙදිරි ගාන්නේ."

Oshi jiminගෙ ඔලුවට kiss එකක් දෙන ගමන් කිව්ව. ඒ kiss එකට ටිකක් ඇස් ඇරපු jimin oshi දිහා බැලුවා.
ඒ මූන ලෙඩ පාටයි..

"Jimin ඔයාට අමාරුයි ද.. කෝ ඉන්න බලන්න."

Oshi jiminගෙ ඔලුවට අත තියලා බැලුවා රස්නෙයි ද කියලා... jiminව ගින්දර වගේ..

wolf love (Complete)S.1🥀Where stories live. Discover now