මම ඇතුලට යනකොට T.v එක ඔහේ දාලා. කුස්සියේ ටැප් එකත් ඇරලා. මම කුස්සියට ගියා එතන ලේ.
අනේ මේ ලේ නෙ. Jimin.... jimin එයා කොහෙද. අනේ එයාට එහෙම දෙයක් වෙන්න බෑ. එයා නරියෙක් ආ නෑ නෑ බල්ලෙක් අනි එයා wolf කෙනෙක්.
මම ටැප් එකත් වහලා. T.v එකත් off කරලා.jiminව හෙව්වා. එයා පහල තට්ටුවේ නැ. මම ඊට පස්සේ උඩ තට්ටුවට ආවා. උඩ තට්ටුවේ අයිනෙම room එකේ දොර ඇරලා. Jimin ඉන්නවා ඇත්තෙ ඒකෙ. මම හිමින් හිමින් අඩිය තියලා room එක පැත්තට ගියා. මගේ හදවත එකසිය ගානට ගැහෙනවා. මම ඇත්තටම බය වෙලා ඉන්නේ.
J..... jmin ඔයා ඉ.........
මට කියන්න පුළුවන් වුණේ එච්චරයි මොකද මම දැකපු දේ නිසා. මම දැක්කෙ ලේ විලක් මැද ඔහේ වැතිරිලා ඉන්න jiminව. වෙනදට කිරි ගරැඩ වගේ තියෙන jiminගෙ ඇග.... අද කවුරු හරි සතෙක් හූරලා වගේ....වෙනදට කටර් එක වගේ කියවන කට.. අද පියවෙලා........ ඒ තොල් පැලිලා ලේ කැටි ගැහිලා. සුරදූතයෙක්ටත් වඩා ලස්සන ඇස්..... ඒවත් පියවිලා.මම දුවලා jimin ළගට ගියා.
Jimin..... jimin අනේ කතා කරන්නකො..... jimin සොරි මම ඔයාට කතා කරපු විදිහට...... jimin........
මම කොච්චර කතා කලත් jimin හෙල්ලුනේ වත් නෑ. මට ඒ මොහොතෙම ආව සිතුවිල්ලක් නිසා මම එයාව වඩාගත්තා. ඔව් අර අපි පොඩි කාලෙ ලුණු යනවා කියලා යන්නෙ.
(A/N= මේ jimin බර නෑලු කියලා jimin කිව්වා මට. ඇත්තටම එයාගෙ පෙනුමෙන් ඒම කියන්න පුළුවන් නේ....)
එන්න එහෙම jiminව වඩාගත්ත මම apartment එකෙන් එලියට ආව taxi එකක් අරන් jiminව මගේ ගෙදර එක්ක ගියේ අම්මයි තාත්තයි දෙන්නම doctors ලා නිසා.
අම්මේ...... තාත්තේ.... ඉක්මනට එන්නකෝ....
මොකද ළමයෝ..... ආහ්.... j.... jimin පුතා. Oshi කියනවා මේ ලමයට මොකද උනේ.
මම අම්මට වෙච්ච දේවල් ඔක්කොම කිව්වා. තාත්තගෙ උදව්වෙන් jiminව මගේ room එකට එක්ක ගියා. අම්මයි මායි එලියෙන් හිටියා තාත්තා jiminව බලනකන්.
Time passe.......
Oshi දූ...... ඔයාට jimin ගැන අමුත්තක් දැනෙන්නැද්ද.
මොන වගේද තාත්ති....
හ්ම්......... මේ ඔයා මේක දන්නවද දන්නෑ. Jimin කියන්නේ......
YOU ARE READING
wolf love (Complete)S.1🥀
Romance"Oshi....... අනේ මාව දාල යන්න එපා.... මම... මම කොහොමද ඉන්නේ.... මැණික ඔයාට මං කියන දේ ඇහෙනවද. අනේ ඇස් අරින්නකෝ. බබා.... අනේ මං ගාවට එන්නකෝ. මාව බදා ගන්නකො. මට ගහන්න බනින්න කමක් නෑ.. අනේ මට මෙහෙම කරන්න එපා. මම කොහොමද ඔයා නතුව ජීවත් වෙන්නේ." ජීවිතේ කි...