ළමයි මේ ඔයාල කියනවා මගේ story එක ඔලී එක වගේ කියල. මෙහෙමයි මම මේ story එක ලියන්න පටන් ගන්න කලින් ඔලී කියවලා තිබ්බේ නෑ. ඊට පස්සේ මම ඒක කියෙව්ව. ඔව් ඒක මගේ එක වගේ තමයි. මම ලිව්වේ මගේ හිතේ තිබුන එක. කමක් නෑ දැන්. මම මේ story එක වෙනස් කරන්නද නැත්තම් මේක delete කරන්නද කියලා ඔයාලම කියන්න plz. ☺☺☺☺
ESTÁS LEYENDO
wolf love (Complete)S.1🥀
Romance"Oshi....... අනේ මාව දාල යන්න එපා.... මම... මම කොහොමද ඉන්නේ.... මැණික ඔයාට මං කියන දේ ඇහෙනවද. අනේ ඇස් අරින්නකෝ. බබා.... අනේ මං ගාවට එන්නකෝ. මාව බදා ගන්නකො. මට ගහන්න බනින්න කමක් නෑ.. අනේ මට මෙහෙම කරන්න එපා. මම කොහොමද ඔයා නතුව ජීවත් වෙන්නේ." ජීවිතේ කි...