හායි.. මම ආවෙ ඔයාලට බඩුවක් කියලා යන්ඩ. Wolf love ඉවරයි ඔයාල ඔයාලගෙ හිතේ මේ කතාව ගැන තියෙන හැම හැගීමක්ම comment එකකින් දාන්න. මම ඒ ගැන වෙනම ep යක් ලියනවා. ඔයාලගෙ comment බලලා මම පියවරක් තියනව ඉස්සරහට. ඒක නිසා ඔයාල දාන්නම ඕනි. Please...
YOU ARE READING
wolf love (Complete)S.1🥀
Romance"Oshi....... අනේ මාව දාල යන්න එපා.... මම... මම කොහොමද ඉන්නේ.... මැණික ඔයාට මං කියන දේ ඇහෙනවද. අනේ ඇස් අරින්නකෝ. බබා.... අනේ මං ගාවට එන්නකෝ. මාව බදා ගන්නකො. මට ගහන්න බනින්න කමක් නෑ.. අනේ මට මෙහෙම කරන්න එපා. මම කොහොමද ඔයා නතුව ජීවත් වෙන්නේ." ජීවිතේ කි...
💔💔💔