In america 🇬🇧....
Oshi ඒ ආච්චි එක්ක එලියට ගියා..
එතන හරිම ලස්සන garden එකක්... එතන හද එලියට දිලිසෙනවා...
ආච්චි oshi එක්ක එලිය තියෙන තැනකට ගියා..
Oshi's viwe.....
මම ආච්චි එක්ක එලිය තියෙන තැනකට ආවා. මම බැලුවෙ අපේ පිටි පස්සෙන් soo එනවද කියලා. ඒත් එයා වෙනුවට වෙන ගෑනු ලමයු කට්ටියක් පෝලිමට එනවා..
දූ මෙතනට එන්නකො....
මම ආච්චි කියපු තැනටම ගියා. ඒත් එක්කම මට මොකක්ද වුනා.මාව බිමට නැමුනා එක සැරේම. මගෙ ඇගෙන් ඇටකටු කුඩු වෙන සද්දයක් ආවා. මගේ ඇග ඇතුලෙන් මොකක් හරි එලියට එන්න හදනවා වගේ දැනුනා.මට දරාගන්න බැරි වේදනාවක් එක්ක මගේ ඇගෙන් මොකක් හරි එලියට ආවා.මගේ ඇගෙ තිබ්බ ඇදුම් ඔක්කොම කෑලි කෑලි වලට වෙන් වෙලා ගිහින් මම wolf කෙනෙක් බවට පරිවර්තනය උනා. මට මාව පාලනය කරගන්න බෑ. මට තරහ ගිහින් වගේ.ඒත් ඇයි තරහ ගිහින් තියෙන්නෙ.
එයා white wolf කෙනෙක්.. මේක දුර්ලබ දසුනක්..
ආච්චි කියනවා මට ඇහුනා.
මම කතා කරන්න හැදුවට මට කතා කරන්න බෑ. ඇයි කියලා දන්නෑ. හැබැයි හිතන්න පුලුවන්.
මොකක්ද වුනේ මට. මම දකින්නෙ හීනයක්ද... නෑ වෙන්න බෑ.. මම සුදු පාට බල්ලෙක් ද.. නෑ නෑ wolf කෙනෙක්.
මම එහෙම හිතනවත් එක්කම මාව එන්න එන්න පොඩි වෙනවා කියලා දැනුනා. තප්පර 2ක් යන්න ඉස්සෙල්ලා මාව මනුස්සයෙක් වුනා. ඒත් මගේ ඇගේ ඇදුම් එකක්වත් නෑ. මම ඇගේ නූල් පොටක්වත් නැතුව ඉන්නේ...
මට දැනුනේ කියාගන්න බැරි ලැජ්ජාවක්.දූ මේක ඇදගන්න.
ආච්චි මට ගවුමක් දුන්නා.
මම ඒක ටක් ගාලා ඇද ගත්තා. ලැජ්ජාවෙ බෑ.
මම ඒක ඇදගෙන ඉස්සෙල්ලාම හැරුනේ ආච්චිගෙ පැත්ත.
ආච්චි අනේ plz මට මෙතන මොකක්ද වෙන්නේ කි........
ආහ්............ මගෙ පපුව.. ආහ්....... අනේ..
මට ඉතුරු ටික කියලා ඉවර කරන්න බැරි උනේ මට පපුවෙන් ලොකු වේදනාවක් ආව නිසා. ඒක මට මම පරිවර්තනය වෙන එකට වඩා දහ දහස් ගුනයකින් වේදනයි. මට ඒක කොහෙත්ම ඉවසන්න බෑ.
BINABASA MO ANG
wolf love (Complete)S.1🥀
Romance"Oshi....... අනේ මාව දාල යන්න එපා.... මම... මම කොහොමද ඉන්නේ.... මැණික ඔයාට මං කියන දේ ඇහෙනවද. අනේ ඇස් අරින්නකෝ. බබා.... අනේ මං ගාවට එන්නකෝ. මාව බදා ගන්නකො. මට ගහන්න බනින්න කමක් නෑ.. අනේ මට මෙහෙම කරන්න එපා. මම කොහොමද ඔයා නතුව ජීවත් වෙන්නේ." ජීවිතේ කි...