Jimin ඔයාට පුලුවන් ද තනියෙන් ලෑස්ති වෙන්න.... help එකක් ඕනිද.
Oshi ලෑස්ති වෙලා ඇවිත් දොරට තට්ටු කරලා jiminගෙන් ඇහුවා...
ඕන්නෑ oshi... එන්න ඇතුලට...
Oshi දොර ඇරගෙන ඇතුලට ආවා..
Jiminගෙ කට බාගෙට ඇරිලා...
( මේකලු ඇදන් ආවෙ oshi)
Jiminගෙ wolf....
අනේ මේ oshi මද.... කකුලෙන් බාගෙට බාගයක්ම එලියෙ😨 අම්මෝ ඉන ගාවට දිග කොන්ඩෙ.. පූසෙක්ගෙ වගේ ඇස්😱 ලාවට වගේ දිග නහය.🤤රතුම රතු පාට තොල්.💋
හීනි දිග බෙල්ල😨 පලල් උර හිස්. බෝල boo......
Jimin = මොනවද ගොනෝ හිතන්නේ.... මෙහෙමත් වල් wolf කෙනෙක් දැක්කමයි...
Jimin ඇයි ඔයා ඔහොම බලන් ඉන්නෙ. කැතද මේක...
Oshi jimin ගාවට ගිහින් වටයක් එහෙම කැරකිලා ඇහුවා...
Jiminooo kiss කරපන්කෝ ඕයි... මෙයා තමයි තමුසෙගෙ මේට්. Kiss කරහන්කෝ......
කට වහන් ඉදහන් ගොන් wolfa......
Jimin control yourself....
Jiminගෙ හිත jiminට කියනවා......Jimin කියනවකෝ ඕයි.... දැන් මම තමුසෙට කී සැරයක් කතා කලාද...
Oshi jiminගෙ බඩට පාරක් ගහන ගමන් කිව්වා....
අම්මට හුඩු බඩ මගේ..... jimin බඩ අල්ලන් දෙකට නැවීගෙන ඉන්නවා. Oshiට ගානක් නෑ ඒත්....
ŞİMDİ OKUDUĞUN
wolf love (Complete)S.1🥀
Romantizm"Oshi....... අනේ මාව දාල යන්න එපා.... මම... මම කොහොමද ඉන්නේ.... මැණික ඔයාට මං කියන දේ ඇහෙනවද. අනේ ඇස් අරින්නකෝ. බබා.... අනේ මං ගාවට එන්නකෝ. මාව බදා ගන්නකො. මට ගහන්න බනින්න කමක් නෑ.. අනේ මට මෙහෙම කරන්න එපා. මම කොහොමද ඔයා නතුව ජීවත් වෙන්නේ." ජීවිතේ කි...