part 1

649 81 13
                                    

Oshi ඉක්මන් කරන්නකෝ....

Jimin සුපුරුදු විදියටම මගේ කොන්ඩෙන් ඇද්ලා කිව්වා... 

ආව්..... jimin මම කියලා තියෙනවා මගේ කොන්ඩෙන් අදින්න එපා කියලා......

මම එයාට මගේ බෑග් එකෙන් ගහන ගමන් කිවුවා.....

එන්න යන්න අනේ....... අද මම ගානේ pizza එක එදා ඔයානෙ අරන් දුන්නේ.

මගේ අතින් ඇදගෙන coffee shop එකට ගියා.

ඔව් jimin කියන්නේ මගේ හොඳම යාළුවා සහ එකම යාළුව. එයා play boy උනාට එයා මාත් එක්ක එහෙම නෑ. Jimin මාත් එක්ක ඉන්නකොට පොඩි එකා වගේ..... ඒත් ඉතින් අපේ ගෙදර ආවහම තමයි එහෙම පොඩි එකා වගේ ඉන්නේ....
මේ දැනුත් කෙල්ලෙකුට ඇහැක් ගැහුවා.. මට ඕවා පුරැදුයි... මොකද මම මෙයා එක්ක අවුරුදු 4ක් එකට හිටපු නිසා...

යා... jimin මොකද ඔය කරන්නේ ඊයා.......

මම කෑ ගැහුවේ jimin කරන වැඩේ දැකලා. එයා shirt එකේ උඩ බොත්තම් 3නම ඇරලා. යටි තොල හපාගෙන අර කලින් ඇස් ගහපු කෙල්ලට මොනවද කරනවා......

එයා මාර sexy නේද oshi.

හ්ම්.... මට හිතෙන්නේ ඔය ඇදන් ඉන්න එක නැතුව ආවත් වෙනස් නෑ නේද.....

ඒ කෙල්ල ඒ තරම් කොට එකක් ඇදම් හිටියේ.....

අපි order කරපු pizza එක කාලා Americano 2කකුත් බීලා ඉවරවෙලා යන්න හදනකොට jimin ආපහු wash room තිබ්බ පැත්තට දිව්වා.... ආපහු ටිකකින් ආවා. ඒත් එයා ආපු විදියට මට කාපු ඒවත් යන්න වගේ ආවා. එයා ආවේ shirt එකෙන් බාගයක් විතර බොත්තම් ඇරගෙන මූන පුරා lipstick ඊව්..........

ඊයා jimin මං ළඟට එන්න නම් එපා. ඔය බොත්තම් ටික දාගෙන ඔය මූණෙ තියෙන lipstick ටික මේකෙන් පිහදාගන්න.

මම jiminට ටිෂූ දෙකක් දීල කිවුවා.

දැන් හරිනේ.....

හරි...හරි දැන් මාව ගෙදරට ඇරලවන්නකෝ එහෙනම් වල් තාර පැටියා....

අනේ oshi මට ඔය නම කියන්න එපා.

Jimin  මූන බෙරි කරගෙන කිවුවා.

Jimin මාව ගෙදරට දාලා එයා අලුතින් ගත්ත epartment එකට ගියා....

මම බෑග් එක ඇදට විසි කරලා කෙලින්ම bathroom ගිහින් wash දැම්මා...

දුවේ එන්න කන්න.....

wolf love (Complete)S.1🥀Where stories live. Discover now