Chapter 1

704 66 70
                                    

"ඒයි ජබර කලන්තේතේතේතේතේතේ ඔය ඇබ දෙක ගලෝලා නැගිටින්න...අපි ආවාාාා"

"ටාඩාාා මේ තියෙන්නේ අපේ අලුත් ගෙදර...කෝ කට්ටියම බැහැලා බඩු ටික ගන්න.."

ඔව් කනට මී පැණි වක්කරනවා වගේ ඒ ඔබට ඇසුනේ අපේ සේරිගේ කටහඬ🙂

මේ ඉන්නෙ අපි වගේ අහිම්සක සූටි නම්ගිලා සැට් එකක්ව ආදරයෙන් බලාගන්න අපේ අක්කා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ ඉන්නෙ අපි වගේ අහිම්සක සූටි නම්ගිලා සැට් එකක්ව ආදරයෙන් බලාගන්න අපේ අක්කා.අපේ වලි බේරන්නේ අපිව ආදරෙන් බලාගන්නේ අපේ සේරි🥺තවත් විදිහකට කිව්වොත් ,..කෑම කිව්වොත් සේරි,සේරි කිව්වොත් කෑම🤭අපේ සේරි උයන වෙලාවට ඉතින් පළාතම සුවඳයි ඒ උයන කෑම මතක් වෙද්දිත් බඩේ පනුවෝ කෑම ඉල්ලනවා🤤 කෑම උයනවනම් ඉතින් සේරි තමා😋හැබැයි ඉතින් සුට්ටක් කටකාරයි(සුට්⁣ටක් කිව්වට ඊට වඩා සුට්ටක් වැඩි ඇ🤭)කියවන්න ගත්තොත් නවත්තනවා බොරු ඉතින්🙂 ගිය ආත්මේ මයිනෙක් වෙන්න ඇති කියලා තමා අපි කියන්නේ😂

"වාාහ් සේරියෝයෝ මේ ගෙදර ලස්සන🤩 මේ පැත්තත් වැඩිය සද්ද බද්ද නැ නේ පාඩම් කරන්නත් නියමයි😃 Uni එකටත් වැඩි දුරක් නැති එක හොඳයි👀නැත්නම් උදේම නැගිටින්න වෙනෝ නේ🤥"

ඕ යේ මේ අපේ සැට් එකේ බ්‍රයිටා🤭ඉදලා හිටලා ගොං වැඩක් දෙකක් කලාට school එකේ හැමදාම highest marks තියෙන්නේ මෙයාට තමා😋 ඒ ඔක්කොමත් හරි අපේ හනාට තියනවා බ්‍රේක් කියන දෙයක් ගෑවිලාවත් නැති කටක්😂 ඕකා කට ඇරියොත් ආයෙ දෙකක් නැ හබක්🤭මේකට තැනක් ආදාලම නැ කටට එ...

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඕ යේ මේ අපේ සැට් එකේ බ්‍රයිටා🤭ඉදලා හිටලා ගොං වැඩක් දෙකක් කලාට school එකේ හැමදාම highest marks තියෙන්නේ මෙයාට තමා😋 ඒ ඔක්කොමත් හරි අපේ හනාට තියනවා බ්‍රේක් කියන දෙයක් ගෑවිලාවත් නැති කටක්😂 ඕකා කට ඇරියොත් ආයෙ දෙකක් නැ හබක්🤭මේකට තැනක් ආදාලම නැ කටට එන්නේ මොකක්ද ඒක කියලා දාන්න දෙපාරක් හිතන්නේ නැ😂ඒ වගේම තමා හිතත්🥺තමන් ගැන හිතන්න කලින් අපි ගැන හිතන ජාතියේ කෙනෙක්🤗
(සෑ වාව් හනා ගැන කවියක් ලියවුනා වගේ...සීනි බෝලයක්වත් ඉල්ල ගම්න ඕනේ මං ඕකා ගැන කවියක් ලිව්වා කියලා🤥)

🌸ᗷᗴ OᑌᖇՏ Տᗴᐯᗴᑎ TO Տᗴᐯᗴᑎ🌸Where stories live. Discover now