කට්ටියම මිසෝ එනකම් බලාගෙන හිටියා.ඒත් මීසෝ ආවේ නැ...කෙල්ලෝ ටික හිටියේ මීසොව හොයන්න දුවන්න ඔන්න මෙන්න...ලෙක්චර් එකනම් පැය දෙකහමාරක් තිබ්බා ඒ වුනාට ඒක කෙල්ලො ටිකට නම් ඒක දැනුනෙ දවසක්ම තිබුණා වගේ.🥲
"යකූ දැන් පැය කීයක්ද.. මේක ඉවර වෙන්නැද්ද මගේ කකුල් දෙකත් හිරි වැටිලා වගේ....කකුල් දෙක ඔයා ඉන්නවා නේද යහතින්...🤔" (යූනා)
"අඩෝ මටනම් මෙතන ඉන්න බෑ තවත් මාව පුටුවට ඇලිලද කොහෙද...මෙහෙම ගියොත් මට මගේ පශ්චාත්බාගේත් එක්ක මේකත් උස්සන් යන්න වෙයි🙄💔 මිසෝට මොනා වෙලාද දන්නෑ අනේ දැන් කොච්චර වෙලාද.අනේ මගේ මීසෝ කෝ අනේ ඔයා.." (හනා)
කෙල්ලො ටිකගෙ මේ වෙනස කොල්ලො ටිකත් දැක්කා...කෙල්ලෝ ටික හිටියේ හොඳටම කලබල වෙලා ඇයි ඉතින් washroom යනවා කියලා ගිය මීසෝ පැය දෙකක් යනකම්ම ආවේ නැ නේ...
"මේ මං නිකමට අහන්නේ අර කෙල්ලො ටික මොකක් හරි ප්‍රශ්නෙක වගේ පේන්නැද්ද..." (ටේ)
"මොන කෙල්ලොද...😴" (යූන්ගි)
"යූන්ගි හියොන්ග් ටිකක් නැගිටලා ඇස් ඇරලා බලන්නකෝ එතකොට පෙනෙයි...අර අපේ එහා ගෙදර ඉන්න කෙල්ලෝ ටික ගැන අනේ මං මේ කියන්නේ...😐" (ටේ)
"ඒක තමයි අපි ලෙක්චර්ස් ඉවර උනාම කතා කරලා බලමු..." (ජින්)
"මේ මං ටිකක් එළියට ගිහින් එන්නම්...මගේ හිතට නිකන් අවුල් වගෙනේ🤔" (හොබී)
"ඒ මොකද හොබියෝ....ඔයා හොඳීන් නේද... දැන් ලෙක්චර්සුත් ඉවර වෙයි නේ ඉවර උනහමම යන්කො..." (ජූන්)
"නැ නැ ජූනා මං හොදින් මෙතන ඉදලා කම්මැලී...ලෙක්චර් ඉවර උනොත් ඔයාලා එන්න පල්ලෙහාට..." (හොබී)
හොබී එහෙම කියලා washroom යනවා කියලා එළියට ගියා....
******************
ලෙක්චර් ඉවර වෙනවත් එක්කම කෙල්ලො ටික දුවලා ගියේ මිසෝව හොයාගෙන washroom එක තියෙන පැත්තට. ඒත් එයාලා යන්න කලින් ජිමින් ගිහින් යේමිව නවත්තලා සේරම විස්තරේ අහගත්තා....
"මේ...පොඩ්ඩක් ඉන්න ඔයාලා දැන් ගොඩ වෙලාවක ඉදන් අවුලෙන් වගේ මොකක් හරි ප්‍රශ්නයක්ද... ප්‍රශ්නයක් නම් කියන්න අපිට කරන්න පුළුවන් උදව්වක් නම් කරන්නම්." (ජිමින්)
YOU ARE READING
🌸ᗷᗴ OᑌᖇՏ Տᗴᐯᗴᑎ TO Տᗴᐯᗴᑎ🌸
Horrorනොවෙනස් වන මිතුදමක පහස විදිමින් කාටත් නොදැනි ආදරේකට පෙරලෙන යාලුකම් කොල්ලො කෙල්ලො හතක්.............♥️ ජීවිතේ සුන්දර කාලේ මතකයන් රැස් කරගන්න යන ගමනක්.........♥️ නොහිතු ලෙස ඔවුන්ගේ සතුට හොරාගන්නා නන්නාදුනන බලවේගයක්............. 😶 මේ ආදරේ මිතුදම් ඉදි...