Chapter 12

80 11 0
                                    

හායි බබූලා ඔන්න කට්ටියට කිව්ව විදිහටම අපි කතාව ඉක්මනට අරගෙන ආවා😌 ඔන්න දැන් ඉදන් මේ කතාවෙ notification එයි හොදේ .ඉස්සර වගේම vote comment කරන් යන්න 🌝♥️
මේ...කතාව නවත්තපු තැන මතක න කස්ටිය 👓 උඩට හිගින් බලලා එන්ඩෝ🙂 . හරි අපි කතාවට බහිමු 😌

The day before competition 🎤

@girls house🏠

🌸 යා........නැගිටිනවලාආආආ කවුරුහරි දැක්කනම් හිතන්නෙ රෑ වෙනකම් තමුසෙලා හොරු අල්ලලා කියලා.ඔහොමත් නිදාගන්න පුළුවන්ද ආහ්

ආදත් සුපුරුදු පරිදිම සේරිගේ මහා ගන්ටාර පූජාව පටන් ගත්තා...ඕවා ඉතින් ඇළේ දාලා හේදුවත් යවන්න බැරි පුරුදු...හැබැයි ඉතින් එ්වට වගකියන්න  ඕනෙත් ඉතරු සෙට් එකම තමා

හෙට competition එක හින්දා කට්ටියටම නිවාඩු ඉතින් එකෙන් උපරිම ප්‍රයෝජනය ගත්ත  සෙට් එකම වෙලාව ගැනවත් හිතන්නෙ නැතුව හොදට නිදි....

🌷 නිවාඩු දවසටවත් නිදාගන්න දීපන්කො සේරියො. මේ මහා පාන්දර වදදෙන්නෙ

🌸  මහ පාන්දර •••
හහ්..ඔහේලා ඔක්කොම හිතන් ඉන්නෙ දැන් වෙලාව කීයයි කියලද?ආහ්... මට පිස්සු කියලද හිතන් ඉන්නෙ නිවාඩු දවසටත් කලින් ඇහැරවන්න
යූනා හොදටටට ඇස් දෙක ඇරලා  බලලා කියනවා දැන් වෙලාව කීයද කියලා...හහ් පානදරලු...හොද පාන්දර...මේ වෙලාවට පානදර කියනවනම් පාන්දරට කියන්නෙ ගොංමංයාමේ කියලද

සේරිගේ රැප් එකෙන් බේරෙන්න බැ කියලා දන්න නිසාම යූනා ඔරලෝසු හදපු මනුස්සයවයි එයාගෙ හත්මුතු පරම්පරාවමයි මතක් කර කරා වෙලාව බැලුවා...

🌷 ආ...ම්-මේ...සේරියෝ..දන්නැද්ද පොඩ්ඩ පොඩ්ඩ ඩාම් වෙනවා ඩූම් වෙනවා..හෙ හෙ🙂

උදේ පාන්දර නැගිටිද්දි තියන සොම්බි ලුක් එකෙන්ම යූනා එයාගේ ඉස්සරහම තියන පොල් දත් දෙක පෙන්නලා හෙන ගොබ්බ හිනාවක් සේරිට දැම්මා...හොද වෙලාවට ලගපාතක ගලක් වගෙ
එකක් තිබ්බේ නැත්තේ නැත්නම් සේරියා රවපු රැවිල්ලට මෙලහටත් යූනාට අලුත් දත් දෙකක් ඕඩර් කරන්න වෙනවා...

🌼 මොකද  යූනො ගොත ගහන්නෙ මොකද වෙලා තියෙන්නෙ...සැක් බලහම් මගේ හීනෙ හොදම හරිය බල බලා හිටියෙ අපරාදෙ බන් එයා හා කිව්වද දන්නෙ නෑ😪 ඒ මොකද මේ මැරිචච ආච්චිවවත් දැක්කද

🌸ᗷᗴ OᑌᖇՏ Տᗴᐯᗴᑎ TO Տᗴᐯᗴᑎ🌸Donde viven las historias. Descúbrelo ahora