A/N

65 13 6
                                    

Hii බබූලා 🌝♥️

අපිව මතකද ඉතිං 🙂
මුලින්ම කියන්න ඕනි මේකෙ udate නොදා මාස ගනක් මේක wattpad එකේ වැලෙලන්න දාලා බලන් හිටියට හැමෝටම sorry  🙂
මේකනේ අන්න අර O/L Exam කියලා මරාලයක් අපේ හස මත පතිත වෙලා තිබුනේ. ඉතින් අපිට ඒ කාලෙ මේ පැත්තෙ එන්න බැරි උනා 🥲
ඕක ඉවර උනාට පස්සෙ අපේ අය ලියමු ලියමු කිය කිය හිටියා. ඒත් ඔයාලා මං ගැන දන්නවනෙ. මේ කම්මැලි ඕතරී ඒක මගෑරියා. ඒකට සොරි ලමයි 🙂
අපිට අනුකම්පා කරලා සමාව මොකකට හරි කමක් නෑ දාලා දෙම්න ඉතිං 🥲 ටිකක් වැඩිපුර දාලා⁣ දෙන්න හොදේ අපි හත්දෙනෙක් ඉන්නවා බෙදාගම්න.

හරි ලමයි අපි මේක ආාායි ලියන්න පටන් ගන්නයි යන්නෙ 😌.

අත්පොලසන් නාදයක් එහෙම ලබා දීලා පිලිගම්න 🤭

හරී එහෙනම් ඊලග චැප්පෙන් හම්බෙමු යාලුවනේ 😌♥️

එහෙනම් කෙල්ලනේ අපි ගියා
luv u ummah 😌♥️✨

එහෙනම් කෙල්ලනේ අපි ගියා luv u ummah 😌♥️✨

Rất tiếc! Hình ảnh này không tuân theo hướng dẫn nội dung. Để tiếp tục đăng tải, vui lòng xóa hoặc tải lên một hình ảnh khác.
🌸ᗷᗴ OᑌᖇՏ Տᗴᐯᗴᑎ TO Տᗴᐯᗴᑎ🌸Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ