Chapter 13

144 12 5
                                    

@girls house 🏠
මතක ඇතිනෙ කට්ටිය උදෙන්ම සේරියාගෙන් බැනුම් අහගෙන නැගිට්ට විදිහ එතනින් එහාට කට්ටිය තම තමන්ගෙ වැඩ උදේට කාලා ඉවර වෙනවත් එක්කම ජියා හෙට කියන සින්දුව practice කරන්න පටන් ගත්තා අනිත් ඩබලත් හරි ආසාවෙන් එයා දිහා බලන් හිටියා

🏵️ මොකද බන් ඔහොම කන්න වගේ බලන් ඉන්නෙ 🤨

🌺 නෑ බන් මන් මේ බැලුවෙ ඔයා සින්දු කියද්දි කොච්චර කැතද කියලා🧐

🏵️ ආ... ඒක මිසක්
  ඈ මොකක් කිව්වා 😑 ඔහොම ඉන්නවා ලීනා තවුසෙ මොකක්ද දැන් කිව්වෙ ඇයි දුවන්නෙ ඉන්නවකො මන් ඔහෙට.. 😑
ලීනා ජියාට විරිත්තන ගමන් දුවන්න පටන් ගත්තා ජියා සින්දුව කියන එකත් පැත්තකින් තියලා ලීනා පස්සෙන් දුවන්න ගත්තා

🌹 අනේ හිමින් දුවහන්කො බන් වැටුනොත් එහෙම හෙට නොන්ඩි ගගහා තමා යන්න වෙන්නෙ දැන් ඇතිනෙ දිව්වා ඕක නවත්තහන්කො😫
යේමි බයවෙලා ජියා වැටිලා මොනාහරි කරගනී කයලා
🌻 මොකද මොකද මේ දෙන්නට වෙලා තියෙන්නෙ ජියා practice කරලා ඉවරද දැන් 🤨

🏵️ නෑ නෑ මිසෝ අපි මේ නිකම්
ජියාට එච්චරයි කියන්න හම්බුනේ
🌹 හොද වෙලාවට මිසෝ ආවෙ නැත්නම් මේකා දුවන්න ගිහින් අද අන්ඩක් කඩාගන්නවා

🌻 ෂ්.. 🤫කෑගහන්න එපා සේරීට ඇහුනොත් ඉදලා ඉවරයි ආයෙ මොනාහරි අහගන්න වෙයි.කියන්න ආපු එකත් අමතක උනානෙ මේ විකාරෙ දැකලා දවල්ට කෑම කන්න කතා කරන්න ආවෙ යමු දැන්
මිසෝ තුන්දෙනත් එක්කම කෑම මේසෙට ඇවිත් වාඩි උනා

🌷 මොනාද බන් මෙච්චර වෙලා කලේ අපි මෙතන ඉදගෙන බලන් ඉන්නවා ඔයාලා කන්න එනකම්

🌺 බලන් හිටියෙ මොකද කන්න තිබ්බනෙ

🌷 කනවා තමා කොහොමත්

🌺 ඉතින් කනවකො

🌸 හරී.. දැන් ඇති ඔය බොරුවට කියවගන්න එක නවත්තගන්නවලා මෙතනට  කන්න ආවානම් කාලා ඉන්නවා
සේරිගෙ සද්දෙන් පස්සෙ කට්ටිය සුපුරුදු පරිදි ආහාර අනුභවය ආරම්භ කලා😂ඇත්තට සේරීටනම් කටක්නම් නෙවේ අප්පා තියෙන්නෙ🙂

🌸 මන් කියන්නමයි හිටියෙ අද කලින් රෑට කාලා නිදාගන්න ලෑස්ති වෙන්න

Hai finito le parti pubblicate.

⏰ Ultimo aggiornamento: Jul 31, 2022 ⏰

Aggiungi questa storia alla tua Biblioteca per ricevere una notifica quando verrà pubblicata la prossima parte!

🌸ᗷᗴ OᑌᖇՏ Տᗴᐯᗴᑎ TO Տᗴᐯᗴᑎ🌸Dove le storie prendono vita. Scoprilo ora