💐-යුන්🐯-ටේහ්‍යුන්ග්
🐰-ජන්කුක්
🐤-ජිමින්
🦄-හොසොක්
🐱-යුන්ගි
🐨-නම්ජුන්
🐷-නම්ජින්
රනු-🌷
බිනු-🌺
යුමි-🌻
ජෙනි-🌸
ආයු-🌹
චමු-🌼
❣❣❣❣❣❣❣❣❣❣❣intro ❣❣❣❣❣❣❣❣❣❣❣❣❣
💐යුන්💐
අහිංසක කටකාර දුෂ්ට දක්ෂ දුවක්.... කෑම මරු🙏🙏🙏 දැන් නම් loyar කෙනෙක්..... කාටවත් බය නැති මෙයා එයාගේ පවුල වෙනුවෙන් ඕන දෙයක් කරයි 💕හරියට අම්මා කෙනෙක් වගේ.... Baby and animal lover කෙනෙක් ☺💜👧💜💜😉✌ට්‍රිප් mania කෙල්ලෙක්..... Allways happy ..... හරිම සංවේදී 🙏😝😛😛කොල්ලන් පිස්සු වට්ටනවා මෙයාව දැක්කම 😋😎😄වයස 24යි🍁🍁 ආදරේට කියන්නේ යුන් කියලා 🌼🌼🌼🐯ටෙහ්යුන්ග්🐯
අහිංසක හැබැයි වැඩිය පෙන්නන් නැති පොරක් 😈😈හොද දක්ෂ ජොලි පොරක් (පවුලට විතරයි ) පට්ට attitude මුට 😎😎😎කවුරුත් එපා එයාගේ eomma, appa,His 7 brothers සහ එයාගේ බිස්නස් 🤑🤑🤑🤑🤑😎😎😎😎😎කිම් company එක මෙයාගේ.... Korea වල no.1 බිස්නස් මෙයාගේ..... කෙල්ලෝ වශී වෙනවා මෙයාව දැක්කම 🤑🤑🤑🤑😎😎😉😉😉හැබැයි සතේට ගණන් ගන්නෙන්නේ නෑ 😜😜😜😜ට්‍රිප් පිස්සෙක්..... Cold පොරක් 😎😎😎වයස 25 යි 💘💘 ආදරේට කියන්නේ ටේ කියලා
YOU ARE READING
🔞My Life With My Cold Force Husband🥀
Romanceතමන්ගේ ජිවිතේ වෙනස් කරන්න ආදරේට පුළුවන් 💞💞හැබැයි ඒ ආදරේ වියාපරයක එකතුවක් උනොත් 💔💔ඔහු මට ආදරෙයිද නැත්නම් මේක බොරුවක්ද 💔💔❔❔