පුතා ශිට් මුන්ව මට මරනකන් සනසීමක් නෑ😤
බලහන් අදත් මුන්ගේ කම්පැනීස් නේ ලොකෙන් 5 වෙනියට ජනප්රිය🤬බලහන් මුන් එන්න එන්න දියුණු වෙනවා!
අපි ලගදිම මුන් සෙරම කීතු මස් කරන්න ඔනේ😈
නීවාසු අතේ තිබ්බ glass එක අල්ලන් තරහින් කිව්වා...
________________________________________________________________
Baby!🥳🥳
ටේහ්යන්ග් යුන්ව හොය හොය ගෙදර හතරවටේ ඇවිද්දා ...
ම්ම්ම්📢
යුන් ටේහ්යන්ග්ගේ ඇදුම් නව නව කෑගැහුවා💔🤣
T : මේ මට කිස් එක්ක දෙන්න 🙂👶
Y : ඒ මොකෝ😆
T : ඔයාගේ ඔප්පා ලෝකේ 5 වෙනියාට සල්ලිකාර උනා💰😎
Y : ඉතින් Idc bro 🕶️👠
T : එහෙමද babygirl ආහ්හ්😏
Y : yes daddy🤭
යුන් ටේහ්යන්ග් ළගට ගියේ අමුතු හිනාවක් එක්ක...
ටිකින් ටික ඇස් ලොකු කරන් ටේහ්යන්ග් පිටිපස්සට ගියේ මේ වෙන දේවල් හිතාගන්න බැරුව🤣...
මෝඩයා🤣ගිහින් පාර්ටි එකට ලෑස්ති වෙන්න🤣
ටේ මූනත් දෙක කරන් බාතෲම් එකට ගියා😂...මාත් ලෑස්ති වෙන්න ගියා...
පැය කිහිපයක් වෙනවා තාම මේ යුන්ද පල්ලේහට එන්නේ🥲පාටි එකට පරක්කු වෙනෝ ශුවර්
යුන්🗣️ලෑස්ති නැද්ද?
යුන් කන් බීරි වෙන්න උඩ ඉදන් කෑගහුවා ...
ඉන්න අප්පා😑
ටිකකින් යුන් කාමරයේ දොර වහනවා වගේ ඇහිච්ච නිසා එයා එනකන් ගහපු ගේම් එක නවත්තලා පඩිපෙළ දිහා බලන් හිටියේ මගේ කෙල්ලගේ ලස්සන බලන්න🤤
ටිකින් ටික පඩි බැහගෙන එන යුන් දිහා මං කටත් ඇරන් බලන් ඉන්නවා කියලා දැනුනේ යොන්ටැන් මගේ කකුල පෑගුවම...
YOU ARE READING
🔞My Life With My Cold Force Husband🥀
Romantizmතමන්ගේ ජිවිතේ වෙනස් කරන්න ආදරේට පුළුවන් 💞💞හැබැයි ඒ ආදරේ වියාපරයක එකතුවක් උනොත් 💔💔ඔහු මට ආදරෙයිද නැත්නම් මේක බොරුවක්ද 💔💔❔❔