🐯 Tae,s pov 🐯
මම පාන්දර 1:30 විතර නැගිටලා yun ට පොඩි කිස් එකක් දීල හොරෙන්ම ගියේ car එකට....... Car එකට නැගල ගියේ set එක ඉන්න තැනට.......
මම එනකොට jin hyung හිටියේ jun hyung එක්ක කෑම හද හද 😁✌
🐯- hyung මන් ආවා 🙂
🐷- වාඩිවෙයන් tae
🐨- නංගි නිදිනේද 😀
🐯- ඔව් බන් hyung 😗😌
🐱- ආ උබ ආවද 🙈
🐯- hmm....
🐱- උබල අර වැඩේ කරද...මට ලොකුතාත්ත කෙනෙක් වෙන්න ඕන🙂
🐯- අඩෝ hyung කුප්ප කතා කියවන්න එපා බන් 😳😂😅
🐰- මොකක්ද බන් hyung මට මට මාමා කෙනෙක් වෙන්න ඕනේ 😘😘
🦄- අනේ ඔව් බන් ඉක්මනට ඕනේ 😁😁😘😘
🐯- hmm.....Hyung අහන්නකො මම විතරක් නෙමේ එකට එයත් කැමති වෙන්න එපැයි 😌😶
🐷- hmmm.....ඔව් 🙂🙃
🐨- දෙන්නම කැමැත්ත අරන් අනාගතේ වෙනුවෙන් තීරණයක් ගන්න 🙂🙃😊
🐰- ඒක තමා 🙄🙄
🐱- අනේ මේ පොඩි එකෝ
🐯- ඒක තමා 😂😂
🐰- අනේ මේ මන් පොඩි නෑ 😒😒😏😏
🦄- යන් කන්න 😂😂
🐷- hmm....කමු ඊට කලින් ටේ වරෙන් මාත් එක්ක කාමරේට 😶😶
🐯- යමු හ්යුන්ග්...
මම hyung එක්ක කාමරේට ගියා 🐷🐯
🐷- අහපන් මන් doctor කෙනක් නිසා මගේ මල්ලීට මේ කියන්නේ
🐯- hyung....
🐷- මේ අහපන්,
කෙල්ල එක්ක එකතුවෙන එක 1st කරද්දී protection use කරන්න.... දෙවනියට without enything කැමැත්තෙන් දෙන්නම තීරණය කරලා කරන්න 😌 මගේ මල්ලීට ආදරේට මන් මේවා කියලා දෙන්නේ තේරුනාද 😌😌😌තව එකීට periods වල උබ කෙල්ලව හොදින් බලා ගන්න හරිද 😌😌😌😌කෙල්ලට ආදරෙන් ඉන්න 🙂😊
YOU ARE READING
🔞My Life With My Cold Force Husband🥀
Romanceතමන්ගේ ජිවිතේ වෙනස් කරන්න ආදරේට පුළුවන් 💞💞හැබැයි ඒ ආදරේ වියාපරයක එකතුවක් උනොත් 💔💔ඔහු මට ආදරෙයිද නැත්නම් මේක බොරුවක්ද 💔💔❔❔