Next day morning....
Tae, s pov 🐯🐯🐯🐯
මම උදේ නැගිටල කෑම හදලා උඩට ගියේ තාම වෙලාව 8:00 am නිසා.... මමත් ආයේ ටිකක් යුන්ගාව ඉන්නවා 😉😉😉....
යුන් තාම නිදි අනේ හරිම cute..... ලස්සන තොල්.... ලස්සන දිග ඇස් ☺
මම එයාව නැගිට්ටවන්නේ නැතිව ඇදට ඇවිල්ල එයා ගාවින් ඉදගෙන ඔලුව අතගෑවා ❤❤එකපාරටම yeontan ඇවිත් බුරන්න ගත්තා....උගේ බිරිල්ලට යුන් නැගිට්ටා 💔💔💐යුන් - hm.... Ahh..... මගේ කකුල.... ආ ටෙටේ good morning මණික 😘😘😘😁😁😁අනේ මෙහෙ එන්න මගේ yeontan එන්න පැටියෝ.... අනේ මගේ සූකිරි බොලේ 🤗🤗🤗🤗
මම yeontanව මගේ උකුලට අරන් හුරතල් කරනකොට ටේ yeontanව ඇදෙන් පහලට දාලා මගේ lap එකෙන් ඔලුව තියාගෙන කම්මුල අත්දෙකෙන් ඇල්ලුවා...
🐯- මාව එහෙම කරන්නකෝ අලෙ 😳😕😕😕ඔයා ඉතින් yeontanටනේ ගොඩක් ආදරේ..... Hm....
💐- අනේ මණික මගේ බලු කොල්ලා 🙊🙊🙊😂😂😂😂😂😂😂😎😎
හරි හරි අපි යන් පහලට....මම පහලට යන්න ඇදෙන් බැහැලා bathroom ගියා වොෂ් එකක් අරන් පහලට යන්න.... මම පහලට යනකොට ටේ කෑම මේසෙන් තියලා බලන් ඉන්නවා 😁😁😁😊😊😊😊දැන් නම් මගේ කකුල හොදයි.... ටිකක් විතර 😅😅😐😐😐😐
🐯- මැණික අපි එහෙනම් කාල ඉමුනේ.... මේ අද 🍲🍲
💐 - යාස් මා ඔප්පා 😁😁😁😘😘😘😋😋😋😋😋
🐯- හෙහෙ..... කෝ බෙදා ගන්න.... ඇට කොට්ටා වගේ 🙊🙉🐵😉😅
💐- අනේ ඇති බබා... මේ අපි යනකෝ t.v. room එකට..... හෙහෙ korean drama එකක් බලන්න.... 💔💔
🐯- නෑ අපි යන අනේ අපි දෙරන news බලමු... ඇද රිෂාඩගේ නෝනා උගේ තාත්තව marry කොරනවලු🐒🐒🐒ඊටපස්සේ බලමුකෝ
YOU ARE READING
🔞My Life With My Cold Force Husband🥀
Romanceතමන්ගේ ජිවිතේ වෙනස් කරන්න ආදරේට පුළුවන් 💞💞හැබැයි ඒ ආදරේ වියාපරයක එකතුවක් උනොත් 💔💔ඔහු මට ආදරෙයිද නැත්නම් මේක බොරුවක්ද 💔💔❔❔