After 12 මලසමයන් කාලකන්නි වේගවත් days....... 😭🙏😂😂
බිනු 🌺- දැන් මනමාලි ලෑස්තිද.. 😏😏😏
ආයු🌹- යුන් යුන් අඩෝ උබ ලෑස්තිද 😌😌යුන්
චමු 🌼- යුන් යුන් මේ දොර ඇරපන් 👿👿😡😡😡
යුමී🌻- අක්කි අරින්න දොර..... මේ ගෑනි 😡😡🙏🙏🙏🙏
යුන් 💐- හිටපන් ඕයි මම පැනල යන්නේ නෑ.... එහෙම කියලා මම පැනල ගිහින් කියලා හිතපු උන්ට බැනලා දොර අරිය 😤😉😉😅😅😂😂
යුන්ගේ අම්මා - දූ.... ඔයා හරිම ලස්සනයි මණික..... තාත්තා හිටියනම් ගොඩක් සතුටු වෙයි..... ☺🤗🤗🤗😁😁😌😌
යුන්💐- තැන්කු eomma.... අපි යමුනේ..... 😑😑😑😑😫😐😐😁
මට අඩන්න ඕන වුනත් මට එහෙම කරන්න බෑ😞😞මොකද මම ආස නෑ අපේ පවුල දුක් වෙනවට 😭😭😭😭
මම ජින් ඔප්ප ගේ අතේ මල් කුමරියෝ මල් වටේට විසික් කරල ඉවර උනාම gentle voline music එකක් මැද ජින් ඔප්පාගේ අතේ එල්ලිලා ටේ කියන husband වෙන්න ඉන්න එක ගාවට ගියා..... 😅😆😉අද මේ කොල්ලා පට්ට handsome 😎😎😎අනේ මගේ නංගිලා අම්මල ටේගේ අම්මලා තාත්තලාගේ අත්පොලොස්සන් මැද ටේ ගාවට ගියා 😝😝😝😳
My dress
Tae,s suit
YOU ARE READING
🔞My Life With My Cold Force Husband🥀
Romansතමන්ගේ ජිවිතේ වෙනස් කරන්න ආදරේට පුළුවන් 💞💞හැබැයි ඒ ආදරේ වියාපරයක එකතුවක් උනොත් 💔💔ඔහු මට ආදරෙයිද නැත්නම් මේක බොරුවක්ද 💔💔❔❔