Shit......What the fu*k is this 😰😰😰😰😰😯😯😯😯😯😰😰😰😰.......
Jimin එයාගේ phone එකේ notifications වල දැක්කේ මේ msg එක 😰
මේ ඔය බොරු app එකක් හොදේ 😁😁😁😂😂😂😂( whatsmokk)🐤- shit..... Block කරනේ වල් 😡😡
ටේ ට කියන්න ඕනේ 😰
O.T.P. with tae
🐯- මොකෝ කලකන්නියෝ උදෙන්ම නැගිට්ටුවේ.... යුනුයි මායි අහරවන්නේ 😡😡😡😡කරුමේ..... මොකද දැන්......
🐤- අනේ ටේ 😰 නංගි නැති තැනකට පලයන්කෝ 😢😢
මම උදේ msg එකක් දැක්ක.....දැන් උබලා සේරම දන්නවනේ මායි චමුයි සෙට් කියලා 😢😢😢
🐯- ඔව් ඉතින් කියාන්කෝ බන් බය කරන්නේ නැතුව 😯😯
🐤- අනේ බලං msg එකේ දාලා තිබ්බ කෙල්ලව පරිස්සම් කරගනින්..... Rape කරල පෙට්ටියක කෑලි කරල එවන්නම් කියලා 😭😢
🐯- fuck no 😢calm down nothings gonna Happen to my sisters😡😡ok there,s a team meeting today at 2:30 pm tell everyone......
🐤- ok....
...................................O.T.P. End...................................
🐤Jimin,s pov🐤
මම කට්ටියට විස්තරේ කියලා කෙල්ලින්ම ගියේ කෙල්ලගේ කාමරේට කෙල්ල ටාම පස්සත් උඩ දාගෙන නිදි.....(හොද වෙලාවට කලිසමක් ඇදන් ඉන්නේ 😏😏😂😂) මම රෙද්දත් පොරවල kiss එකක් දීලා ආයේ office room එකට ගියේ වැඩ කරන්න......
🐯Tae,s pov🐯
මේ වෙන දේවල් ඉක්මනට නවත්තන්න ඕනේ 😡😡......
Aaaaaaaaaaaaaaaaaaa.......අනේ ටේ ටේ 😰iyaaaaaaaaaaaaaa 😢
මොකක් මොකක්ද ඒ සද්දේ 😯😯😯මම දුවගෙන පල්ලෙහට බැස්සේ මොකක්ද වෙලා තියෙන්නේ කියලා 🤔🤔
YOU ARE READING
🔞My Life With My Cold Force Husband🥀
Romanceතමන්ගේ ජිවිතේ වෙනස් කරන්න ආදරේට පුළුවන් 💞💞හැබැයි ඒ ආදරේ වියාපරයක එකතුවක් උනොත් 💔💔ඔහු මට ආදරෙයිද නැත්නම් මේක බොරුවක්ද 💔💔❔❔