@ maldives
🐯Pov
මම යුන් එක්ක safari යන්න කලින් ඉස්සෙලම pool එකේ නාන්න ඕනේ එක නිසා මම යුන් එනකන් pool එකේ එහෙ මෙහෙ පින පීන හිටියා 🏊
මෙන්න මෙයා ඇවිල්ල robe එක ගලවලා දැම්ම... අම්මෝ හරිම sexy මාර ඇග හරිම ලස්සනයි.....ඇගේ මයිල් කෙලින් උනා අලෙ 👀☺☺😮මට ඉතින් 😅😅😳😳😏😏😏😏😏😏😏😏😏😏😏
යුන් 💐pov
මෙයාව පොඩ්ඩක් අවුස්සන්න කියලා robe එක ගලවලා pool එකට කකුල් දෙක දැම්මා 🏊 මගේ plan පොඩ්ඩ හරියටම හරි මේක ගල් වෙලා ( මම ඉතින් එච්චර ලස්සනයි නේ 😇😇😇)
💐- මොකෝ මන් ලස්සන වැඩිද කොල්ලෝ..... 😝😝
🐯- ආ ඈ අ නෑ.... නෑ නෑ ලස්සනයි අවුලක් නෑ..... දැන් ඉතින් බැහැපන් pool එකට ගෙම්බියේ 🐸🐸😂😂😂😂😎😎😳😳😮හැබැයි ඉතින් හරිම $exy 😏😏😏
💐- ටෙහ්යුන්ග් the හැල ගෙම්බා මම තව ටිකකින් එන්නම්......
🐯- අනේ බන් මෙහෙ වර 😛😛😛😎😎😎😎😎
මෙකිට එන්න බෑ කිව්වා නිසා බය කරලා ගන්නත් එක්ක මම එයාගේ ඉනෙන් ඇදල pool එකට ගත්තා 😂😂කෙල්ල නම් එක පාරට ගැස්සුනා..... මේ දැන් මට හයියෙන් ගැහුවා...... 😛😛😟😟නපුරි.... 😳😈😈😈😈😈😈😈😈😈😈😈😅😅😅😅😅😂😂😂😎😎😂
💐- උපතින්ම පිස්සෙක් 😂😂😂💘💘💘💘😂😂😂හරි හරි මේ අපි water splash කර ගමුකො 😋😋😝😝🏊🏊
අපි පැය ගානක් pool එකේ සෙල්ලම් කරලා මුහුද වටේ බෝට්ටුවෙන් ගිහින් ලොකු ජොලියක් අරන් හොටෙල් room එකට ආවා 😛😛😛😋😋😋😋😋😋😋😋😝😝😝😝😝😝😝😛😋😋😋😍😍😍
YOU ARE READING
🔞My Life With My Cold Force Husband🥀
Romanceතමන්ගේ ජිවිතේ වෙනස් කරන්න ආදරේට පුළුවන් 💞💞හැබැයි ඒ ආදරේ වියාපරයක එකතුවක් උනොත් 💔💔ඔහු මට ආදරෙයිද නැත්නම් මේක බොරුවක්ද 💔💔❔❔