🐯 pov
මම නැගිටලා පල්ලෙහට යනකොට දැක්කා යුන් කෑම හදනවා 🙏🙏😛
💐pov
මම කෑම හද හද ඉන්නකොට මේ යකා පල්ලෙහට ආවා hmm....මම ඉතින් හොද ළමයෙක්නේ ඒකනිසා හොද හිනාවක් දාලා gm කිව්වා 🤗😁😁😁😁😁😁☺☺☺☺🤗🤗🤗🤗🤗
🐯- morning.... මේ තමුන් තාම කෑම හදනවද hmm....🙁🙁බඩගිනි අප්පා ඉක්මනට කෑම හදනවා ☹☹☹
💐- අපෝ හරි හරි ඉන්න..... ඇවිත් මට උදව්වක් දෙනොකෝ😠😠😠 taehyung 😎😎
🐯- අපෝ හරි හරි.... තමුසේ මහා චෝරයක්නේ ආ.... 😂😂
💐- අනේ taehyung pls මට මේ කැරට් ටික කපලා දෙන්නකෝ....
🐯- හරි
🐯pov
අපි දෙන්නා කෑම හදල කෑම මෙසේ කෑම ටික තියල කන ගමන් හිටියේ දෙන්නා අතර කිසිම කතාවක් නැති නිසා මම පොඩ්ඩක් යුන්ගේ appa and eomma ගැන ඇහුවා.....
🐯- මේ yun මම පොඩි දෙයක් අහන්නම් කමක්නත්නම්....
💐- අහන්න....
🐯- යුන් ඔයාගේ අප්පාව කවුද මැරුවේ ❔ අයි මැරුවේ... 😐😐☹☹🙁🙁😕
💐- අයි t-t-taehyung එහෙම ඇහුවේ.... අප්පව මැරුවේ කවුද කියන්න මම දන්නේ නෑ.... හැබැයි මම අප්පව මරපු එකාගෙන් නිතිය පැත්තෙන් දඩුවම් දෙනවා....අපිව මේ තත්වෙට ඇදපු එකාට මම කොහොම හරි දඩුවම් දෙනවා 💔💔💔😖☹☹😢😪😡
🐯- sorry යුන් මාත් ඔයාගේ පැත්තේ 😊😊
💐- හෙහෙ තැනක් යූ 😊😊හරි හරි දැන් ගිහින් ඇදුම් ලෑස්ති කරගන්නවකෝ 😤🤓👍
🐯- අපෝ හලි හලි.... ඔච්චර නපුරුද අනේ මල නපුරි 😈😮😮😬😬
💐pov
පිස්සු කොල්ලෙක්..... එයත් කාමරයට ඇදුම් ලෑස්ති කරන්න ගියපු නිසා මාත් පිගන් හෝදලා කාමරේට ගියා..... අපිට Airport එකට යන්න rolls royce එකක් ආවා 😎👍😲🤑🤑මම නම් කට උඩ ඇරන් ඒක දිහා බලන් ඉන්නවා මේක මෙච්චර වටින වාහනයක් දිහා බලන්නෙවත් නැතුව අපේ bags ටික වාහනේට දැම්මා.....
YOU ARE READING
🔞My Life With My Cold Force Husband🥀
Romanceතමන්ගේ ජිවිතේ වෙනස් කරන්න ආදරේට පුළුවන් 💞💞හැබැයි ඒ ආදරේ වියාපරයක එකතුවක් උනොත් 💔💔ඔහු මට ආදරෙයිද නැත්නම් මේක බොරුවක්ද 💔💔❔❔