Morning.......
🐤- අඩේ වල් හාවෝ නැගිටපන්..... ඒ....... ජන්කුක් කෝ බන් නැගිටපන්.......අන්න jeni එනවා 😂😂😂😂
ඒක ඇහුව විතරයි.... මේක නැගිටගන්න ගිහින් ඇදෙන් පල්ලෙහට වැටුනා 😂😂😂😂😂හොද වැඩේ.....
🐰- අඩේ කොට වල් පාත්තයෝ..... තමුසෙට දෙන්නද ටොක්කක් තව අඩි ගානක් පස්සට යන්න...... 🙊🙊🙊🙊🙊
🐤- තෝ කනවා..... දෙන්නද පාරක් මගේ supper flex ඇගෙන් 👊👊වර යන්න දත් මදින්න වල් ඌර 😂😂😂😂😂😂😎😎
🐰- යමන් 🐒🐒🐒🐒
අපි දෙන්නා දත් මැදලා කෑම මේසෙට ගියා..... එතකොට මම දැක්කේ ජෙනී කෑම මේසේ ඉදන් phone එක බලනවා 🙊🙊🙊අනේ ඒ හිනාව.... අම්මෝ මගේ queen 👸👸👸
🐰🐤- good morning හැමෝම 🐵🐵
🌷🌹🌻🌺🌸- good morning ඔප්පා.....
🐥- කෝ චමු.... එයා මෙහේනේ හිටියේ......
🌸Jeni🌸 - ආ ඔප්පා මේ චමු onnie මේ දැන් ගියේ..... කෑම අරගෙන ගියා taxi එකේ යනගමන් කයි....
🐤- ම්වෝ..... ගියා...... මොකක්....... ආආ නංගි මට දැන් මතක් උනේ මේ special meeting එකක් තියෙනවා මම යනවා...... Bye හැමෝටම 👋👋
👵👩- අනේ පුතේ කාලා යන්..... 😁
🐤- බෑ අම්මේ.... පරක්කුයි.....
මම අම්මටයි හැල්මොනිටයි වැදලා වාහනේ අරන් ගියේ චමුව මේකේ 🙈🙈🙈🙈🙈මීටීම බොරුවක් 😏😏😏😂😂😂😃
මම lane එක පහු කරන් යනකොට චමු පාරේ ඇවිදන් යනවා.... වාහනේ කන්නාඩිය පාත් කරලා චමුට කතාකරා 😁😁😁
චමුදි ඒ නගින්න වාහනේට......
🌼චමුදි🌼
මම වාහනේට නැග්ගා.....
Good morning sir 😁😁
මම good morning කියනකොට මේ යකා ඔරවනවා..... මොකෝ දන්නේ නෑ 😐😐😒😒😒😳🤔🤔
YOU ARE READING
🔞My Life With My Cold Force Husband🥀
Romanceතමන්ගේ ජිවිතේ වෙනස් කරන්න ආදරේට පුළුවන් 💞💞හැබැයි ඒ ආදරේ වියාපරයක එකතුවක් උනොත් 💔💔ඔහු මට ආදරෙයිද නැත්නම් මේක බොරුවක්ද 💔💔❔❔