chapter 16 : what the ... 💣

728 66 34
                                    

______________________________________________________________________________________

Jh:නවත්තපන් බල්ලෝ උබ බීලා බීලා මැරෙයි 😭

T : තමුසෙව කීතු කීතු කරන්න කලින් මෙතනින් පලයන් ...

Back to 1 month ....

අ අ අනේ ය් යුන් ම් මොක්ද ම් මේ කරගත්තේ😭

අපිට අපේ අය කොච්චර වැදගත්ද කියලා තෙරුනේ යුන් නැති දවස ඉදන් ... ඒ අහින්සක කෙල්ල නාස්ති උනා නිවසු කාලකන්නියගෙ අතින්ම ...

අපේ ටේ රාක්ශයෙක් වෙන්න ගත්තේ ඒ නිසාමයි...

බිස්නස් වැඩත් සේරම වැටිලා...

යොන්ටැන්ටත් අසනීප නිසා ජිමිනාගේ ගෙදරට දැම්මා...

ජිමිනගෙයි චේබින්ගෙයි කසාදෙත් නැවතුනා ...

ජෙනීගෙයි ජන්කුක්ගෙයි කසාදෙත් නැවතුනා..

ටේ එන්න එන්න මානසික මට්ටමින් වැටිලා ... එයාට දැන් යුන් නැතිවුනත් එයා ඉන්නව වගේ තනියම කතා කරනවා 💔

Now...

Jn : අපි ගමනක් යනවා හෙට උදෙන්ම ... ටේ අපිත් එක්ක එන්න ඔනේ හරිද

TH: තමුසෙලා මට තනියම ඉන්න දීපන් 😡

JM: pls බන් වරෙන්කෝ අපිත් එක්ක ..

RM: මල්ලී හිත ටිකක් හරියන්න එක්ක අපි යමුකෝ හ්ම්ම් ...

*නම්ජුන් ටේගේ කරෙන් අල්ලලා කිව්වා*

ටේ එකපාරටම හුලගත් එක්ක පාවෙන කර්ටන් අස්සින් පේන wedding photo එක දැක්කා ...

TH: හරි...

*ටේ එයාගේ කාමරේට ගියා*

-------------------------------------------------next day------------------------------------------------------------------

*වාහනය අරගෙන යද්දී ටේ එකපාරටම ළඟ තිබ්බ ගගක් ගාවින් නැවැත්තුවා*

SG: අඩෝ අඩෝ ඇයි නැවැත්තුවේ ? තොට අවුලක් නෑනේ ?

TH: ම්ම් යුන් එකදවසක් මෙතනට යන්න ඕනේ කිව්වා...

හැබැයි 😞💔

JK: අනේ දැන් අපි යන්කෝ 🥺

* කට්ටිය වාහන වලට නැගලා යන්න පටන් ගත්තා*

4 hours later at jeju island 🌴🏝️...

4 hours later at jeju island 🌴🏝️

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
You've reached the end of published parts.

⏰ Last updated: Apr 10, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

🔞My Life With My Cold Force Husband🥀Where stories live. Discover now