💐yun, s pov💐
Huh... Mm... Rise and shine yun 😌 උදේ පාන්දර නැගිටලා ඇදෙන් බහින්න ගියේ අද ඇදිරි නීතිය ඉවරවෙන දවසේ ඔප්පට කෑම හදන්න
ඇදෙන් නැගිටලා ඔප්පගේ කම්මුලට කිස් එකක් දීලා bathroom එකට ගියේ fresh වෙන්න 🙂
ඇදුම් සේරම ගලවල bathtub එකට බැස්සේ sweet problem එකක් හිතේ මැවි මැවී 😊😊
අනේ කවද හරි ටේගෙයි මගෙයි දුව එක්ක shoping යන්න, එයත් එකක් එකේක එකේක secrets බෙදාගන්න, දුවගේ කොන්ඩේ ලස්සන styles දාන්න, එයත් එකක් කෑම හදන්න, tae එකක් එයාව හුරතල් කරන්න පුළුවන් වෙයිද 🤔😊🙂
ඒ සේරේම හිනා වෙවී මතක් කරන කොට එක පාරටම call එකක් ආවා 😬😬
O.T.P. with tae,s mom
📲 පුතේ good morning 😘
💐 good morning eomma 😁
📲 මට හැමතිස්සෙම ඕගොල්ලන්ව මතක් වෙනවා දුවේ 😔😔😔
💐 eomma මටත් එහෙම්මමයි 😕
📲 අපි තව ටිකක් ඉදලා එන්නම් මැණික 🙂
💐 hmm...හරි eomma 🙃
📲 දූ අපිට ලගදීම grandparents වෙන්න පුලුවන්ද 😍
💐 eomma මේ තාම නෑ 😔😔 හැබැයි ඉක්මනටම වෙයි 😏😂
📲 අම්මේ දෙන්නගේ ආදරේ 😏😏😂😂😂
💐 අනේ eomma 😏😏😉😉
📲 හරි පුතේ මන් තියනවා පරිස්සමින් ඉන්න 😌
💐 හරි eomma ඔයාලත්! අප්පව මතක් කර කියන්න
O.T.P. end
💐 අනේ daddy 😌😌 ඔයානම් මාව පිස්සු වට්ටනවා 🙃💋💋
ටිකකින් හොද ඇදුමක් දාගත්ත මන් ගියේ කුස්සියට....
YOU ARE READING
🔞My Life With My Cold Force Husband🥀
عاطفيةතමන්ගේ ජිවිතේ වෙනස් කරන්න ආදරේට පුළුවන් 💞💞හැබැයි ඒ ආදරේ වියාපරයක එකතුවක් උනොත් 💔💔ඔහු මට ආදරෙයිද නැත්නම් මේක බොරුවක්ද 💔💔❔❔